Induction Cooker / Hot Plate Help

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    rs 500-800 වැඩිවුණේ කොහොම උයලද

    බත් උයන්නේ රයිස් කුකර් එකේ

    හොදි වර්ග 2-3 ක් සහ ඔය බදින දෙයක් දවසට 2 පාරක්

    තව තේ හදනවා හවස ඒ එක්ක මොනාහරි හදනව එකත් ඕකෙන්

    ඔහොම තමයි මචං
    උපරිම 1000 ක් දැම්මත් පරණ CRT TV + LED බල්බ් 7 + Inverter Fridge + දවසට දෙපාරක් ගහන 1HP වතුර මොටරේ සහ 1500W Rice Cooker + 1500W Iron (10Min) +350W විතර යන PC එක්ක මාසෙට එන්නේ 2300-2600 වගේ ගානක් මචං ඕක ගෙන්න කලින් 1500+ ගණන් කරන්ට් එක ගියේ මාසෙට

    දිගටම පාවිච්චි කරන එක ගැන් හිතන්න, තමන්ගෙම් ආරක්ෂාවට.
    කාර්‍යක්ෂමතාවය නම් උපරිමයි, තමයි.
    කොලඹ අවට් නම් ගෑස් තියෙනව.. අලුතෙන් සිලින්ඩරයක් උනත් ගන්න පුළුවන් දැන් 15ක් වෙනව.
    ගෑස් හොයන්නේ දැන් ගිය අවුරුද්දේ ඉදන් බන්
    එකට වැඩ මට මේක ලාබයි
    එහෙම සේෆ්ටි aඅවුලක් නැ බන්
    ------ Post added on Jan 10, 2022 at 10:29 PM