අද ගෑස් ගන්න කඩේ එකා වටේටම කෝල් කරනව, ගෑස් ඕනෙනං සිලින්ඩරේ අරං එන්න කියල...
හෙට ගෑස් අඩුවෙන ආරංචියට, පෝලිමේ බල්ලෙක්වත් නෑ....
හෙට ගෑස් අඩුවෙන ආරංචියට, පෝලිමේ බල්ලෙක්වත් නෑ....
අද ගෑස් ගන්න කඩේ එකා වටේටම කෝල් කරනව, ගෑස් ඕනෙනං සිලින්ඩරේ අරං එන්න කියල...
හෙට ගෑස් අඩුවෙන ආරංචියට, පෝලිමේ බල්ලෙක්වත් නෑ....![]()

පෝලිම ඇත්තෙම නැතත් අදනං මමත් කීයටවත් ගන්නෙ නෑ....එහෙනම් අපෙ උන් හෙට ඇවිල්ල්ලා රෑවල් දෙකක් හරි පෝලිම්වල ඉදලා ගෑස් ගනියි.![]()
ow bn. ir ekak newei. blhan search karala xiaomi induction cooker kiyala. ir newi.AAluminum wadakaranawada mcn induction cooker eke ??
Umbe ir ekak wenna athi...
ow. kalin nam 15k wage une.Meka dan 40k withara wenawa neh?
මේකේ මොඩල් නම්බර් එක එක්ක ජාතිය දාපන්. සියෝමි කිව්වා මතකයි. පොඩ්ඩක් හොයන්න ඕක ඇත්තටම ඉන්දක්ෂන් ද කියලා. මොකද infra red වෙන්න පුළුවන්. ඉන්දක්ෂන් නොවන්න තමා වෙන්න පුළුවන්.ne machan Induction cooker ekak eth aluminimum weda infared ekak nam onama ekak rath wenna epei. support karan nathi pan ekak tyenwa eke yada adiya ara induction pot wala wage plate ekak ne. eka tyala beluwama weda ne.
cooker eke magnet eka tyenwa. cooker eka rath wen ne. uda glass ekak tyenne. pot eka eken gattama podi rasnayak tyenne. ekata atha pichchena ekaka newei
power consupmtion eka adui maseta rs:500-600k wage wedi une.
![]()
mn nam induction support pot witrai use karanne. clay pot tibbata rath wen ne ne.. khmada pupuranne?
meke aluminum ewath weda bn. ekai ahuwe
මොඩෙල් දෙකක් තියෙනවා මා ගාව තියෙන්නේ මේක ග්ලෝබල් එකමේකේ මොඩල් නම්බර් එක එක්ක ජාතිය දාපන්. සියෝමි කිව්වා මතකයි. පොඩ්ඩක් හොයන්න ඕක ඇත්තටම ඉන්දක්ෂන් ද කියලා. මොකද infra red වෙන්න පුළුවන්. ඉන්දක්ෂන් නොවන්න තමා වෙන්න පුළුවන්.
දෙකේම උඩ ග්ලාස් තමා. රත් වීම තමා දැනෙන ලොකුම වෙනස.
එහෙම නැති නම් එක මගේ දැනුමට එකතු කරගන්න ඕනා.....
thama bari unaa meke kohomada aluminium pot, clay pot rath wenne kiyala hoyaganna....මොඩෙල් දෙකක් තියෙනවා මා ගාව තියෙන්නේ මේක ග්ලෝබල් එක
Xiaomi Mijia Induction Cooker Youth Edition - DCL002CM
![]()
අනිත් එක මේක මෙක චයිනිස් වර්ශන් එක මේකේ ෆන්ශන් ගොඩක් තියෙනවා. මේකෙ මැද බටන් එකක් තියෙනවා.
Xiaomi Mijia Induction Cooker - DLC01CM
![]()
https://xiaomi-mi.com/appliances/mijia-induction-cooker/
clay pot rath wen ne bn. alumium vitarai. alumium walath flat ewa witarai. alumimium walath oya deli gewichcha ara mewa wechcha ewa rath wen ne. clean & flat wenna ona.thama bari unaa meke kohomada aluminium pot, clay pot rath wenne kiyala hoyaganna....
අඩියේ යකඩ ප්ලේට් එකක් ගහලා නෑ නේ උබ කියන ඒවා.....clay pot rath wen ne bn. alumium vitarai. alumium walath flat ewa witarai. alumimium walath oya deli gewichcha ara mewa wechcha ewa rath wen ne. clean & flat wenna ona.
ne ahema mokuth ne nikn aluminm flat kandam walata ala wenneth ne.අඩියේ යකඩ ප්ලේට් එකක් ගහලා නෑ නේ උබ කියන ඒවා.....
තාම හිතාගන්න බෑ.... ඉන්දක්ෂන් තාක්ශනේ පැහැදිලි කරලා තියනවාට වඩා ප්‍රති විරුද්දයි නේ ...... එකයි මේ කුතුහලේ.. හොයන්නේne ahema mokuth ne nikn aluminm flat kandam walata ala wenneth ne e aluminium ewa.
eka tmai matath prashne. ehema wenna be ne. hena getaluwakතාම හිතාගන්න බෑ.... ඉන්දක්ෂන් තාක්ශනේ පැහැදිලි කරලා තියනවාට වඩා ප්‍රති විරුද්දයි නේ ...... එකයි මේ කුතුහලේ.. හොයන්නේ
meka ai wata weda karane kiyala. onna kandamak hari elawenwa nam mokak hari hitaganna tibba.cos, the availability of GasHoooo gaala ganan bahinne moko ban ?![]()
ඇලුමිනියම් කියන්නේ කඩයි පෑන්ස්ne ahema mokuth ne nikn aluminm flat kandam walata ala wenneth ne.