මයික්‍රොවේව් අවන් එකකයි ඉන්ඩක්ෂන් කුකර් එකකයි වෙනස මොකක්ද ?
මං දන්න වෙනස තමා..
මයික්‍රොවේව් අවන් එකේ රත් වෙන්නෙ කෑම ටික.. ප්ලේට් එක නෙමේ.. පස්සෙ කෑම වල රස්නෙ ප්ලේට් එකට යනව ඇති, ඒක වෙනම කතාවක්
induction cooker එකක රත්වෙන්නෙ ඒක උඩ තියන භාජනේ විතරයි..