
ඉන්ෆිනිටි බත් කඩේ![]()
1. දිගටම එළකිරි වගේ කරගන්න ලැබේව... ගත්ත මවුස් එක බියර් වල වැටිලත් එළකිරි වගේ වැඩ![]()








mama ennamko balanna. mawa adina ganida danne ne? mamath inne oya lagama tama
යකෝ උබට දුන්න 250 ඩිස්කවුන්ට් එකටද ත්රෙඩ් දාගෙන කඩේ යන්නේ..
එළකිරි කැන්ඩියන් අයියේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා..




එහෙම බැලුවම කැන්ඩියා තේ එක බොන්න
සල්ලි දීලනේ බං..
දැන් නේ මීටර් උනේ..