Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    එල.. මටත් මොනවාහරි ගන්න උවමනා උනොත් සෙට් වෙන්නම්

    හම්බ පීසී හවුස් එක නුවර එවුන්ව කනවා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එල එල. නුවර ගිය වෙලාවක බහින්න ඕනෙ කඩේට :P එළකිරි නම උගසට තියල රුපියල් 10කැ විතර ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් වෙයි අපිට :baffled:
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :cool::cool:
    11.gif



    oz05.png
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉන්ෆිනිටි බත් කඩේ :eek:

    1. දිගටම එළකිරි වගේ කරගන්න ලැබේව... ගත්ත මවුස් එක බියර් වල වැටිලත් එළකිරි වගේ වැඩ :dull:
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    අහ්. Kandyan මලයගෙද. මමනම් Kandy නෙවෙයි ඉන්නෙ. බිස්නස් අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.

    ඔහොම්මම Facebook fan page එකක් හදල link එක මේකෙ දාන්න. අපි Like කරනව. Photo, news, items අනං මනං දාල නිතර අප්ඩේට් කරන්න.

    කවුරුහරි accurate GPS coordinates with phone no, address etc. දුන්නොත් මම Google maps වලට දාල දෙන්නම්.

    ජයෙන් ජය.

    Business කරන ගමන් තව බයික් ත්‍රෙඩ් 2,3ක් දාපන් හරිද. ;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉන්ෆිනිටි බත් කඩේ :eek:

    1. දිගටම එළකිරි වගේ කරගන්න ලැබේව... ගත්ත මවුස් එක බියර් වල වැටිලත් එළකිරි වගේ වැඩ :dull:

    මවුස් එකට එහෙනම් හැමදාම බියර් ෂොට් එක ගානෙ දියන්...:lol::lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    වහෙන් ඔරව ඔරව නම කියන් නැතුව කියද්දී මම හිතුවා Infinity Arcade කියල ... හිටුකෝ මමත් එනවා උබව බල්ලන්න .... Extreme Computers එකෙන් හද පිරි සුබපැතුම් .... :):):):):);)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    යකෝ උබට දුන්න 250 ඩිස්කවුන්ට් එකටද ත්‍රෙඩ් දාගෙන කඩේ යන්නේ.. :lol::lol:

    එළකිරි කැන්ඩියන් අයියේ.. දළදා හාමුදුරුවන්ගේ පිහිටින් කරන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනා.. :yes::yes:


    ithin hithaa ganinko 250ta mehemanam mu 100k 500k adu kalaanam mu wenuwen maraagena marenawane ban:lol::lol::lol::lol: