උඹලට ලැප්ටොප් නැතුව cooling pad ගත්තේ අහවල් දේකටද?
හැබැයි ඊටත් වඩා මගෙ ෆෑන් එක කැඩිල.... ඒක හින්ද ෆෑන් තුනක්ම දැන් තියනවනෙ...
අප්පියෝ උඹල කෑවේ කිරිබත් ද ... අපිනම් කේක් .. ෆ්රුට් ජුස් එහෙමත් දුන්නඑයා මාමි කෙනෙක්ද
චුටි නංගි කෙනෙකුත් හිටිය
![]()
පුලුවන්නම් ඒකත් අරගෙන එන්නෙ... හොද වෙලාවට අක්කි ඇවිත් පිගන් ටික ඉල්ලන් ගියා...
හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද


එතන තිබ්බ ඒවයින් අපෙ උන් කෑවෙ නැත්තෙ පිගන් ටික විතරයි...පුලුවන්නම් ඒකත් අරගෙන එන්නෙ... හොද වෙලාවට අක්කි ඇවිත් පිගන් ටික ඉල්ලන් ගියා...
![]()
උබල පෙරේත සෙට් එකක් නෙහ් ගිහින් තියෙන්නේ...
. මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.
BUMPඅනිවාර්යෙන් ම................
ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............
සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......
වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......![]()


Dalada Samidu Pihitai 