Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ;););) thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.

    me fruit juice ekanam patta ne ban?

    ඒ සුටි නංගිට උඹ ගැන කැන්ඩියා කියල ඇති ....

    තාම නිකන් සස දිවේ අග තියනවා වගේ ... ෆ්රුට් ජුස් එකේ ;);)
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Hetath Yanna Ooooona .....;)

    l7ox.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    ;););) thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.

    me fruit juice ekanam patta ne ban?

    මට නම් හොදට හිනා වෙලා කතා කරා. කාඩ් එකත් දුන්න. කැන්ඩියන් ලොක්කට මන් වෙනුවෙන් කෝල් එකකුත් ගත්ත. හි හි. :P;)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ ,,,
    හැමෝටම හැමවෙලාවෙම පුළුවන් උපරිමයෙන් උදවුකරනා උබ වගේ මිනිස්සු අද අප අතරේ ගොඩාක් අඩුයි...
    සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට මගේ සුභාසිංශන සහෝ ...
    උබට වරදින්නේ නැහැ ...........
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කිව්වා කිව්වා කැන්ඩියා සැට් එක අනුබව කරපු විලාසය ගැන ..... තව කෙලින්න රස තැනක් හොයාගෙන ගියා කියලත් ආරන්ච්යි .... රු250 :lol::lol::lol::lol::lol::lol::lol:

    පට්ට ප්ලේන්ටිය බන්... මූ අපිව රොත්ත පිටින් ලිදෙ දැම්ම... :sorry:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :P:)


    අනිවාර්යෙන් ම................
    ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............

    සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......


    වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......:cool:

    එල අයියේ වෙලාවක ඇවිත් යන්න එන්න.....



    ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
    අපිට කිරිබතුත් දුන්නා :dull::dull:
    :eek::eek: දුන්නේ ටිකයි උඹල බලෙන් කෑවේ......


    :rofl::lol:

    මිනිහා සල්ලි අතින් අල්ලන්න අකමැතියි වෙන්ඩෑ:oo:
    ඊයේ නම් ආරංචි උනේ කාඩ් එකෙත් සල්ලි නැහැ කියලයි....!

    සුභපැතුම් කැන්ඩියන් අයියා..
    11.gif

    ස්තුතියි මලය.....

    මහනුවර දුරයිනේ බන්...:sorry: ඒ පැත්තේ ආව දවසක අනිවා ඇවිත් යන්න එන්නම්.. .:yes: ගාල්ලේ පැත්තෙත් දවසක එකක් ඕපන් කරපන්කෝ එහෙනම් අපි එතන... ;)කොහොම උනත් අපේ එළකිරි කොල්ලෙක්නේ...:):) වැඩේ ස්ර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා සහෝ...
    11.gif

    ස්තුතියි මචන්.....!

    onna api keewa wagema awa. jayen jayama wewa.

    :yes::yes:


    ෆලව්ර් සෝන් කතාව හොක් හොක් හොක් හොක්

    එකනේ බං... දැන් උඹම කියපන් මොකද්ද මම කරපු වැරැද්ද කියල....!

    හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද

    හරියටම කිව්වොත් පුෂ්පදාන complex එක ඉස්සරහ."Infinity Arcade"

    1. සරසවි බුක්ෂොප් එක ළඟ ... :eek:
    2. ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ :(

    රන්දිකගෙන් පාර ඇහුවොත් ඉතින් කුරුණෑගලට ගිහිල්ල තමයි අයෙත් එන්න වෙන්නේ....!

    මම අද දවල් 2-3 අතර ගියා !! ලොක්ක නෑ !! ලස්සන අක්ක කෙනෙක් තමා හිටියෙ :P . මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.:rofl:
    මම දැනගත්ත කෙට්ටු, උස කබරයෙක් ඇවිල්ල ඔක්කොම කිව්වට පස්සේ තව මොනවද දෙන services කියල ඇහුවම, rashmith නෙවෙයි උඹම තමයි කියල..... අහපන් rashmi ගෙන් මම උන්ට කිව්වා උඹම තමයි ඔය ඇවිල්ල ගිහිල්ලල තියන්නේ කියල....!

    bump pleasure to see Sinhala Computer Shop in Kandy.... Good Luck machan. Ape kollek dunu wenawata api kamathi.Diyunuwen Diyunuwatama Path wewa... Puluwan welawaka ennamko oya paththe.. :) Dalada Samidu Pihitai :)

    thanx මචන්....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    අනිවාර්යෙන් ම................
    ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............

    සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......


    වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......:cool:


    ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
    අපිට කිරිබතුත් දුන්නා :dull::dull:

    මරුසිරා;16188303 said:
    අපේ කොල්ලන්ට ජයවේවා ..අපිටනම් උරාජ් මම ඉන්නවා ලගම නුවර යන්න ඉතින් intersity බූක් කරන්න වෙනවා:lol::lol::lol:

    මේවගේ ලංකාව පුරාම අපේ කොල්ලෝ කඩ දාන එක ගැන හරිම සතුටුයි ..බයක් සැකක නැතිව බඩු ගන්න :yes::yes::yes:

    සුබ පැතුම් සහෝ ..වැඩේ සාර්ථකව කරගෙන යන්න .දළදා වහන්සේ වැඩගන්න එන්න සෙට්වුන වෙලාවක අනිවා එනවා ඔය පැත්තේ .අඩු ගානේ කතා කරලවත් යන්න :cool:
    එල එල ස්තුතියි මචන්....!

    :lol::lol::lol:

    desktop නෑ කියල දන්න හින්දම තමා ඇහුවෙ :rofl::rofl:. ඒත් ලොක්කව බලාගන්න බැරි උනානෙ :sorry:. මම බයික් එක දැම්මෙත් එතන ඉස්සරහ . හවස යනකොටත් ඔලුව දාන්න බරි උනා ටිකට් කාක්කො එන්න කලින් ස්ටාට් කරන් මාරු වෙන්න ඕනෙ හින්ද. එකෙක් ආව දුවගෙනත්.:lol:


    සිරාවට සෝමෙ අය්ය ඔයත් ටව්න් එකේද ඉන්නෙ ?
    :confused::confused::confused:

    ඔව් මුන් සෙට් එක ඊයේ හවස කඩේ හිටියේ....!




    :):):)
    දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ ,,,
    හැමෝටම හැමවෙලාවෙම පුළුවන් උපරිමයෙන් උදවුකරනා උබ වගේ මිනිස්සු අද අප අතරේ ගොඩාක් අඩුයි...
    සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට මගේ සුභාසිංශන සහෝ ...
    උබට වරදින්නේ නැහැ ...........

    ස්තුතියි මචන්.......උඹේ අවංක වචන ටිකට...!

    පට්ට ප්ලේන්ටිය බන්... මූ අපිව රොත්ත පිටින් ලිදෙ දැම්ම... :sorry:

    බලපන් මම කාටවත්ම කරන්න බැරි උන දෙයක් නෙවෙයිද කරේ......!
    ලොවෙත් හොරු ටික එකෙන්ම ලිඳට වැටුනා......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thermal printer tiyenawada?

    නැහැ මචන් තවම POS printers ගෙනාවේ නැහැ.නමුත් උඹට අත්‍යවශ්‍යම නම් මම අරන්දෙන්නම් හොඳ price එකකට. මගේ ශොප් එක අලුත් නිසා තවම credit scheme එක හොඳටම දුවන්නේ නැහැ. ඒ නිසා fast moving items විතරයි ගෙනල්ල තියාගන්නේ...!
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එල එල ස්තුතියි මචන්....!



    ඔව් මුන් සෙට් එක ඊයේ හවස කඩේ හිටියේ....!






    ස්තුතියි මචන්.......උඹේ අවංක වචන ටිකට...!



    බලපන් මම කාටවත්ම කරන්න බැරි උන දෙයක් නෙවෙයිද කරේ......!
    ලොවෙත් හොරු ටික එකෙන්ම ලිඳට වැටුනා......!


    කුජීතයි සහො... තව පොඩ්ඩෙන් තව සතියක් විතර නැවතිලා පිගන් හෝදල එන්න වෙන්නෙ....:sorry::angry:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    වහෙන් ඔරව ඔරව නම කියන් නැතුව කියද්දී මම හිතුවා Infinity Arcade කියල ... හිටුකෝ මමත් එනවා උබව බල්ලන්න .... Extreme Computers එකෙන් හද පිරි සුබපැතුම් .... :):):):):);)

    oya extreme computer eke kauda...mama hama welawema shop ekata enawane....:P:P:P:confused::confused::confused:
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    එන්න තිබ්බේ එළකිරි සෙට් එකකුත් හිටිය...!

    kohomada danne kageda kiyala...laginmai giye mama dakka open karanawath....mage tab ekata cover ekak hoyanna...extream computer ekata yanagaman...


    ahannath laggaine...dannawanam aniwa enawa aiye...aye ennamko...kohomada introduce karanne mama kiyala..laggawe ba...:P:P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    adath hawasa 4ta ennam cake kellak kala fruit juice ekak beela yanna. .... colombo gihin enakota re unada?
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඔන්න එහෙනං අපිත් සුබ පැතුවා .....
    එදා පොඩි වැඩ වගයක් තිබ්බ අයියේ . එකයි එන්න බැරි වුනේ :rolleyes::rolleyes:
    නැත්තන් අනිවා ඇවිත් යන්න එනවා .. ආව නං ඉතින් bussiness එක අද වෙත්දී තව ගොඩක් දියුණු වෙලා ... :D:D
    btw මගේ නියෝජිතයෝ ටික වැඩේ ගානට කරා කියල ආරංචියි ...:yes::yes:

    කොහොම හරි පටන් ගත්ත වැඩේ දවසින් දවස සාර්ථක වෙලා , රට පුරා ශාකාවල් ගොඩක් open කරන්න හැකියාව ලැබේවා කියල හදවතින්ම සුබ පතනවා
    11.gif
    11.gif
    ...... !!!!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    kohomada danne kageda kiyala...laginmai giye mama dakka open karanawath....mage tab ekata cover ekak hoyanna...extream computer ekata yanagaman...


    ahannath laggaine...dannawanam aniwa enawa aiye...aye ennamko...kohomada introduce karanne mama kiyala..laggawe ba...:P:P

    ලජ්ජා වෙන්න එපා මල්ලි...... අර speedmalli වගේ හොරෙන් මාරු වෙන්නේ නැතුව.බය නැතුව නම කියහන්.......!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    adath hawasa 4ta ennam cake kellak kala fruit juice ekak beela yanna. .... colombo gihin enakota re unada?

    එල එල අවුලක් නෑ..... ඔව් එනකොට 12.30..... අවුලක් නෑ...... වැඩේ හරිගියනේ....!