thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.
me fruit juice ekanam patta ne ban?
ඒ සුටි නංගිට උඹ ගැන කැන්ඩියා කියල ඇති ....
තාම නිකන් සස දිවේ අග තියනවා වගේ ... ෆ්රුට් ජුස් එකේ


thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.
me fruit juice ekanam patta ne ban?


thuthi nangi eka wachanayai ban kathaa kale 1.30 indan 4.30 wenakanma.
me fruit juice ekanam patta ne ban?





කිව්වා කිව්වා කැන්ඩියා සැට් එක අනුබව කරපු විලාසය ගැන ..... තව කෙලින්න රස තැනක් හොයාගෙන ගියා කියලත් ආරන්ච්යි .... රු250![]()



අනිවාර්යෙන් ම................
ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............
සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......
වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......![]()
ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
අපිට කිරිබතුත් දුන්නා

දුන්නේ ටිකයි උඹල බලෙන් කෑවේ......ඊයේ නම් ආරංචි උනේ කාඩ් එකෙත් සල්ලි නැහැ කියලයි....!![]()
මිනිහා සල්ලි අතින් අල්ලන්න අකමැතියි වෙන්ඩෑ![]()
සුභපැතුම් කැන්ඩියන් අයියා..![]()
මහනුවර දුරයිනේ බන්...ඒ පැත්තේ ආව දවසක අනිවා ඇවිත් යන්න එන්නම්.. .
ගාල්ලේ පැත්තෙත් දවසක එකක් ඕපන් කරපන්කෝ එහෙනම් අපි එතන...
කොහොම උනත් අපේ එළකිරි කොල්ලෙක්නේ...
වැඩේ ස්ර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල සුබ පතනවා සහෝ...
![]()
onna api keewa wagema awa. jayen jayama wewa.


ෆලව්ර් සෝන් කතාව හොක් හොක් හොක් හොක්
හෙටම යන්නම් , පාලයෝ ඔය නොම්බරේ කියන්නේ නැතිව , ලෑන්ඩ් මාර්ක් කියපන්කො .....ආර්පිකෝ , ආර්කේඩ් , සතොස මේ කොයි හරියේද
- සරසවි බුක්ෂොප් එක ළඟ ...
- ෂෝර්ට්කට් එකක් ඕන නම් අර රන්දිකමෙන්ඩිස්ගෙන් අහපන් අය්යේ කියයි එළකිරි වගේ
මම දැනගත්ත කෙට්ටු, උස කබරයෙක් ඇවිල්ල ඔක්කොම කිව්වට පස්සේ තව මොනවද දෙන services කියල ඇහුවම, rashmith නෙවෙයි උඹම තමයි කියල..... අහපන් rashmi ගෙන් මම උන්ට කිව්වා උඹම තමයි ඔය ඇවිල්ල ගිහිල්ලල තියන්නේ කියල....!මම අද දවල් 2-3 අතර ගියා !! ලොක්ක නෑ !! ලස්සන අක්ක කෙනෙක් තමා හිටියෙ. මම ඉතින් ශේප් එකේ කතා කරල බිස්නස් කාඩ් එකක් එහෙම ඉල්ලන් ආව එන්න.
![]()
bump pleasure to see Sinhala Computer Shop in Kandy.... Good Luck machan. Ape kollek dunu wenawata api kamathi.Diyunuwen Diyunuwatama Path wewa... Puluwan welawaka ennamko oya paththe..Dalada Samidu Pihitai
![]()
අනිවාර්යෙන් ම................
ලොකු ටෝක් නැති, එළකිරියන්ට බොක්කෙන්ම උදව් කරන, හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් නැති, බොක්කෙන් ම සහෝදරයෙක් කියල කියන්න පුළුවන් බුවෙක් මෙහෙම දෙයක් පටන් ගත්ත එක ගැන සංතෝසයි බොක්කෙන් ම.............
සිංහලයෙක්+එළකිරියෙක්+රේඩියෝ මෙම්බර් කෙනෙක්+බොක්ක හොද කොල්ලෙක්+අනුන්ට උදව් කරන කෙනෙක් කියන මේ කාරණා නිසා ම ව්‍යාපාරය අතිසාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.......
වෙලාවක හෙමිහිට ඔළුව දාල යන්න එමි.......![]()
ඔව් ඇත්තටම එයා හරි හොද මුදලාලි මාමා කෙනෙක්
අපිට කිරිබතුත් දුන්නා
එල එල ස්තුතියි මචන්....!මරුසිරා;16188303 said:අපේ කොල්ලන්ට ජයවේවා ..අපිටනම් උරාජ් මම ඉන්නවා ලගම නුවර යන්න ඉතින් intersity බූක් කරන්න වෙනවා
මේවගේ ලංකාව පුරාම අපේ කොල්ලෝ කඩ දාන එක ගැන හරිම සතුටුයි ..බයක් සැකක නැතිව බඩු ගන්න
සුබ පැතුම් සහෝ ..වැඩේ සාර්ථකව කරගෙන යන්න .දළදා වහන්සේ වැඩගන්න එන්න සෙට්වුන වෙලාවක අනිවා එනවා ඔය පැත්තේ .අඩු ගානේ කතා කරලවත් යන්න![]()
desktop නෑ කියල දන්න හින්දම තමා ඇහුවෙ. ඒත් ලොක්කව බලාගන්න බැරි උනානෙ
. මම බයික් එක දැම්මෙත් එතන ඉස්සරහ . හවස යනකොටත් ඔලුව දාන්න බරි උනා ටිකට් කාක්කො එන්න කලින් ස්ටාට් කරන් මාරු වෙන්න ඕනෙ හින්ද. එකෙක් ආව දුවගෙනත්.
සිරාවට සෝමෙ අය්ය ඔයත් ටව්න් එකේද ඉන්නෙ ?![]()
දැනුයි ත්‍රෙඩ් එක දැක්කේ ,,,
හැමෝටම හැමවෙලාවෙම පුළුවන් උපරිමයෙන් උදවුකරනා උබ වගේ මිනිස්සු අද අප අතරේ ගොඩාක් අඩුයි...
සාර්ථකත්වයේ හිනිපෙත්තටම යාමට මගේ සුභාසිංශන සහෝ ...
උබට වරදින්නේ නැහැ ...........
පට්ට ප්ලේන්ටිය බන්... මූ අපිව රොත්ත පිටින් ලිදෙ දැම්ම...![]()
thermal printer tiyenawada?
එල එල ස්තුතියි මචන්....!
ඔව් මුන් සෙට් එක ඊයේ හවස කඩේ හිටියේ....!
ස්තුතියි මචන්.......උඹේ අවංක වචන ටිකට...!
බලපන් මම කාටවත්ම කරන්න බැරි උන දෙයක් නෙවෙයිද කරේ......!
ලොවෙත් හොරු ටික එකෙන්ම ලිඳට වැටුනා......!


වහෙන් ඔරව ඔරව නම කියන් නැතුව කියද්දී මම හිතුවා Infinity Arcade කියල ... හිටුකෝ මමත් එනවා උබව බල්ලන්න .... Extreme Computers එකෙන් හද පිරි සුබපැතුම් ....![]()





එන්න තිබ්බේ එළකිරි සෙට් එකකුත් හිටිය...!

oya extreme computer eke kauda...mama hama welawema shop ekata enawane....









ඔය උඩ තියන නමින් අහපන් මචන් ...![]()





කන්නාඩි දෙකක් ගෙන ඉන්න අයියද??
මහත අයියද??
කෙට්ටු අයියද?
![]()



hhoooookohomada danne kageda kiyala...laginmai giye mama dakka open karanawath....mage tab ekata cover ekak hoyanna...extream computer ekata yanagaman...
ahannath laggaine...dannawanam aniwa enawa aiye...aye ennamko...kohomada introduce karanne mama kiyala..laggawe ba...
adath hawasa 4ta ennam cake kellak kala fruit juice ekak beela yanna. .... colombo gihin enakota re unada?