info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

djchammi

Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    meka tamai mage bike eka... Kawasaki ZXR 250... meka peddata wediya wistara danne naha... danna kenek innawanam wistara tikak danna denaganna...

    digiads_motorbike_ads_138050_1.jpg


    this is not a real pic
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla honda vtr 250 gana mokada kiyanne ..... kawuruwath innawada use karapu kenek ? ...... meeka 2cylinder v tec ...... thel karanawalu hodata mama danna widihatanam ......mamath aasai bike ekatanam ..... danna kenek innawanam info daannako .... thanx

    31994b.jpeg
     

    BLACK HAT

    Member
    Oct 30, 2008
    1,482
    188
    0
    GAMPAHA
    කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව​

    yamaha TW 200


    tw200_2.jpg


    yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.
    මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී
    තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි
    ඒක නිසා හොදට පෙට්‍රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ
    ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්
    කන්ට්‍රෝලින් හොදටම හොදයි
    මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව
    මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්‍රේක්
    අලුත් එකේ ඩිස්ක් බ්‍රේක් එනව
    තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්
    අලුත් එකේ කොටු ලයිට් එන්නේ
    මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක
    11MS_TW200_wht_S4_4c9c6fc4.jpg

    ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි
    ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්
    මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි
    මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ
    නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව
    ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්
    සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති

    THANKS! REP+
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    machanla honda vtr 250 gana mokada kiyanne ..... kawuruwath innawada use karapu kenek ? ...... meeka 2cylinder v tec ...... thel karanawalu hodata mama danna widihatanam ......mamath aasai bike ekatanam ..... danna kenek innawanam info daannako .... thanx

    31994b.jpeg


    maxxa bike eka mama hitanne 40k witara karanawa
    2 cylinders nisa :D
    hebei kollo JADE HORNET wala sadde and pickup walta mekata gahanna beha :D
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Honda Jade ගැන විස්තරයක් දැම්මා නේද? :oo: මම නම් දන්නවා.. කිව්වා කියලා මහ වැඩක් වෙන්නේ නෑනේ :angry:
    Chassis වර්ග තුනයි 100,110 and 120
    ඔන්න කෙටියෙන්ම කිව්වා :rofl::rolleyes:

    ඕනේ නම් එකක් තියෙනවා විකුණන්න
    Color - Two tone, Orange w/ Black
    Chassis - 120
    No. - NW UF - ****
    Price - 250,000

    :D