කෝ ඉතිං Honda Jade ගැන තාම මුකුත් දැම්මෙ නෑනෙ![]()
Machan CB4 Eke Fuel consumption Kohomada?
(Super four version S eke)

කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව
yamaha TW 200
![]()
yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.
මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී
තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි
ඒක නිසා හොදට පෙට්රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ
ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්
කන්ට්රෝලින් හොදටම හොදයි
මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව
මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්රේක්
අලුත් එකේ ඩිස්ක් බ්රේක් එනව
තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්
අලුත් එකේ කොටු ලයිට් එන්නේ
මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක
![]()
ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි
ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්
මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි
මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ
නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව
ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්
සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති
machanla honda vtr 250 gana mokada kiyanne ..... kawuruwath innawada use karapu kenek ? ...... meeka 2cylinder v tec ...... thel karanawalu hodata mama danna widihatanam ......mamath aasai bike ekatanam ..... danna kenek innawanam info daannako .... thanx
![]()
ane macho gedarin me dawas wala full cha aniwa next post eka jade gana dannan harida

machanla honda vtr 250 gana mokada kiyanne ..... kawuruwath innawada use karapu kenek ? ...... meeka 2cylinder v tec ...... thel karanawalu hodata mama danna widihatanam ......mamath aasai bike ekatanam ..... danna kenek innawanam info daannako .... thanx
![]()


මම නම් දන්නවා.. කිව්වා කියලා මහ වැඩක් වෙන්නේ නෑනේ 


