initialsite123

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    initialsite123 magula ain karanne kohomada?

    malwarebytes key ekak hoyanakota gona wage virus guard eka deactivate karala danna giya. :dull:

    dan me magula awith wada denawa. :angry:
    malwarebytes walin block karanawa hema thissema eth chrome walata ringanawa kohoma hari. google search karanna yanakota malwarebytes walin block karanawa.

    ita passe google reset karama thamai hari yanne. eth winadi 15kin withara apahu enawa :angry::angry:

    bitdefender, malwarebytes, zemana okkogenma check kara. System infect wela wage
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    chrome එකේ සෙටින්ග්ස් වලින් අයින් කරත්
    home page,default search engine
    ආයිත් එනව නේද

    ෆොරමට් කරොත් හොඳයි

    නැත්තන් system restore එකක් කරලා virus එක යන්න කලින් දවසකට

    නැත්තන්
    malware එක ගොඩක් වෙල්වට C:\Users\චමින්ද x64\AppData වල තියෙන්නේ
    එකින් එක folder බලල සැක සහිත එකක් තිබ්බොත් සේනික මකල දහන්