innovex SUBWOOFER

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    1.jpg


    SUBWOOFERIMS 02
    • 2.1 Multimedia Audio System
    • 280W PMPO
    • FM radio
    • USB/ SD

    Rs. 3,990


    මේක කව්රුහරි පාව්ච්චි කරලා තියනවාද ?
    අවශ්‍ය කරන්නේ බය වුනාම :lol::lol: කාමරේට පිරිත් ටිකක් දාන්න, FM radio හරි pen එක ගහන්න :)
    මොකද කියන්නේ මේක ගන්න ද , බොරු වැඩක් ද damro
     
    • Like
    Reactions: niko44

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    අවුලක් නෑ බන් සාමාන්‍යයෙන් හොඳයි..... සෙටප් එකක සද්දෙ කොලිටි නම් බලාපොරොත්තු වෙන්න එපා මම නම් ටීවී එකට ගහල තියෙන්නනෙ හෝම් තියටර් ගන්න සල්ලි වියදම් කරන්න හිතෙන්නැති හින්ද..
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    280 W pmpo kiyanne itin
    100w wage tamai sound output eka

    norml sindu ahanna hodai itin
    doom doom gala bass eka ehema balaporotu wenna epa

    100w kiyanne stk4191 power amp ekaka wage sounds, a kiyanne gamatama ahenna danna puluwan,. oya sub eka 10w + 10w wage athi :P
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    අවුලක් නෑ බන් සාමාන්‍යයෙන් හොඳයි..... සෙටප් එකක සද්දෙ කොලිටි නම් බලාපොරොත්තු වෙන්න එපා මම නම් ටීවී එකට ගහල තියෙන්නනෙ හෝම් තියටර් ගන්න සල්ලි වියදම් කරන්න හිතෙන්නැති හින්ද..

    උබ කොච්චර කලක් වෙනවාද අරන් ? සාමානයෙන් දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද ?

    280 W pmpo kiyanne itin
    100w wage tamai sound output eka

    norml sindu ahanna hodai itin
    doom doom gala bass eka ehema balaporotu wenna epa

    ලොකු දෙයක් බලාපොරොත්තු වෙන් නැහැ බන්, කල් පැවැත්ම ටිකක් තිබ්බොත් ඇති සින්දු නම් අහන්නේ නැහැ ,
    රෑට පිරිත් දන්නා තමයි ගන්නේ :lol:
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,268
    1
    2,505
    113
    Machn mekem tiynw neda rs8960/= ekak (650w),eke sounds hod atid ,use karana kwrut ndd,mmt gnne Tv ekt set krnny norml sinduwak ahnny thma rs7600 gankatat tynw bt eke remote1ne
     

    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මටත් සබ් එකක් ගන්න ඕනේ.
    4000 විතර හොද එකක් කියන්නකෝ
    කාමරේට ඇහෙන්න තිබ්බොත් ඇති
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මටත් සබ් එකක් ගන්න ඕනේ.
    4000 විතර හොද එකක් කියන්නකෝ
    කාමරේට ඇහෙන්න තිබ්බොත් ඇති

    Machn mekem tiynw neda rs8960/= ekak (650w),eke sounds hod atid ,use karana kwrut ndd,mmt gnne Tv ekt set krnny norml sinduwak ahnny thma rs7600 gankatat tynw bt eke remote1ne

    up
     

    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    up....

    Made in Sri Lankada ? :)

    එක නම් හරියට දන්නේ නැහැ බන් ,
    එක්කෝ ලංකාවේ , නැත්නම් චීනා බර්න්ඩ් නමේ එකක් නැති එකක් තමයි රෙබ්‍රන්ඩ් කරලා විකුනන්නේ

    දම්රෝ innovex දෙකම එකයි බෑන්ඩ් නේම් දෙක විතරයි වෙනස් වෙන්නේ ,