INR ගන්න හොඳ මෙහෙන්ද අල්ලපු රටෙන්ද

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    කොල්ලනේ උදව්වක් ඕනේ.

    1. ඉන්දියාවේ යද්දී මෙහෙන් LKR දීලා බැංකුවෙන් INR ගන්න එකද හොඳ, නැත්තං මෙහෙං LKR ටික USD කරන් ගිහිං ඉන්දියාවෙන් USD ටික INR කරගන්න එකද වාසි ?

    2. එද්දී INR ඉතුරු උනොත් එහෙං INR ටික USD වලට හරවන් එන්නද, නැත්තං මෙහේ ගෙනත් බැංකුවෙන් INR ටික LKR කරගන්න එකද හොඳ ?

    දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි ! ලොකු උදව්වක් :yes:


    ලොකු ගනං නෙමේ LKR 200,000 ක් වගේ තමා මාරු කරගන්නේ...
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,749
    2,876
    113
    colombo
    2011 මම ඩොලර් අරන් ගිහින් එහෙන් මාරු කරේ එනකොට ඉන්දියන් එකෙක්ට රුපි දීලා ඩොලර් ගෙනව්වේ ගොඩක් පාඩු වුනා අරුගෙන් ගන්නකොට දැන් කොහොමද දන්නේ නැහැ
     
    • Love
    Reactions: SpaceX

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    If you are carrying USD, don't change at the Indian airport. There are money changers outside who will pay more than 2 INR (above the bank rates) for USD.
    In Delhi, Agra and Sri Nagar I got between 2 INR - 3 INR more per USD. Hotels always change at much lower rates.
    The ATMs didn't work for me. They don't probably accept overseas cards. Also there's a risk of using ATMs other than from inside a reputed bank.
    Even small boutiques you can pay using Apple Pay and Google Pay. Some saree shops buy the USD at a higher rate, and can pay in USD directly.
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මේක සමහරවිට වැදගත් වෙන්න පුළුවන් කියවල බලන්න. "resident in India" කට්ටියට පමනි INR ගෙනියන්න පුළුවන්.

    embassyofindiabangkok
    https://embassyofindiabangkok.gov.in/listview/MTI0

    Import of Indian Currency is prohibited. However, in the case of passengers normally resident in India who are returning from a visit abroad, import of Indian Currency upto Rs. 7,500 is allowed.