කොල්ලනේ උදව්වක් ඕනේ.
1. ඉන්දියාවේ යද්දී මෙහෙන් LKR දීලා බැංකුවෙන් INR ගන්න එකද හොඳ, නැත්තං මෙහෙං LKR ටික USD කරන් ගිහිං ඉන්දියාවෙන් USD ටික INR කරගන්න එකද වාසි ?
2. එද්දී INR ඉතුරු උනොත් එහෙං INR ටික USD වලට හරවන් එන්නද, නැත්තං මෙහේ ගෙනත් බැංකුවෙන් INR ටික LKR කරගන්න එකද හොඳ ?
දන්නැත්තන් බම්පියක් හරි දාගෙන යන්ඩ කොල්ලනි ! ලොකු උදව්වක්
ලොකු ගනං නෙමේ LKR 200,000 ක් වගේ තමා මාරු කරගන්නේ...