Insane Pool shots - Check this out!

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    බලන්නකෝ මේ වීඩියෝ එක පොඩ්ඩක්...පුදුම හිතෙනව මෙහෙමත් සෙල්ලම් කරන්න පුලුවන්ද කියල...කොයි තරම් අපි නොදන්න දේවල් තියෙනවද...බලල ඉගෙන ගන්න...:cool:



    ලංකාවෙ කාගෙ හරි වැඩ කෑල්ලක් තියෙනවනම් අපිටත් බලාගන්නත් එක්ක වීඩියෝ එක දාන්න මේ thread එකේ...;)

    සමහරවිට අපි අතරෙම ඉන්නත් පුලුවන් මේ විදියට සෙල්ලම් කරන්න පුලුවන් අය...සමහරවිට මේ සෙල්ලම් කරන එක එක shots වල නම් පවා දන්න අය ඇති...ඉතින් ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදාගන්න..අපිවත් දැනුවත් කරන්න..:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මූ නම් සිරා වැඩ්ඩෙක් bro. You must spread some Reputation around before giving it to dilrasan again:).
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,712
    1
    4,787
    113
    40
    හත් ඉලව්වෙ!
    පිස්සු කොර නෙ :cool::cool:
    අපි කෙලින් එකෙකුට ගහගන්නෙත් බොහොම අමාරුවෙන් :lol::lol:

    :lol::lol:shirawata..:lol:

    මූ නම් සිරා වැඩ්ඩෙක් bro.

    :yes:

    patta parawal tika.. neh..
    ara kakulen gahana shot eka maxxaaa :)

    :lol::yes:samahara shot hithagannawath behe...pattama sure eke gahanawane..:D