Insane Pool shots - Check this out!

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    පට්ටනේ අයියේ
    පිස්සු හැදෙනවා
    මං නම් ප්ලේ කරලා නෑ කවදාවත්
    බෝලේ හැරෙන්නේ ස්වින්ග් වෙනවා වගේ
    හිතාගන්නත් බෑ
    ෂෙයාර් කරාට ස්තුතියි ;)
    රෙප් දෙන්න බැරිලු
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,716
    1
    4,806
    113
    40
    හත් ඉලව්වෙ!
    pool gahapu laa;ayal mathaka na bnz.. :P :P

    mama fb log une nehe hena kalekin...pool game eka leda denna gaththane...:baffled: man ara pool credit ganna puluwan kiyala thibuna patch ekka gehuwa...ewele log wela hitiya com eken aye mata pool gahanna beri wennama kela una...format kalath harigiye nehe...:no:

    thanhaya jayathi soko una...:P