Insect proof net එක පාවිච්චි කරල තියන කවුද ඉන්නෙ? කුඹුරු වල පාවිච්චි කරන එකේ practical ද? අත්දැකීම් තියන අය පොඩ්ඩක් ඒ ගැන කියන්න.