Insect Proof Net experience

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,160
    10,562
    113
    Insect proof net එක පාවිච්චි කරල තියන කවුද ඉන්නෙ? කුඹුරු වල පාවිච්චි කරන එකේ practical ද? අත්දැකීම් තියන අය පොඩ්ඩක් ඒ ගැන කියන්න.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,953
    113
    එතකොට කෘතීම පරාගනය කරන්න ඕනද ?
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,160
    10,562
    113
    කුඹුරු වලට ඕව දානවද ග්‍රීන් හවුස් වලට නේද දාන්නෙ
    දානවා මචන්.
    දැන් බෙහෙත් ගහන්න මාරම වියදමක් යන්නේ. අනිත් එක හැමදාම හෝ දවසක් ඇර දවසක් වගේ බෙහෙත් ගහන්න වෙනවා. ලඟ පාත මෑකරල් වගේ හදල තිබ්බොත් සෑහෙන්න වැඩි වෙනවා සත්තු.
     
    • Like
    Reactions: wawula

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,169
    2
    116,533
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දානවා මචන්.
    දැන් බෙහෙත් ගහන්න මාරම වියදමක් යන්නේ. අනිත් එක හැමදාම හෝ දවසක් ඇර දවසක් වගේ බෙහෙත් ගහන්න වෙනවා. ලඟ පාත මෑකරල් වගේ හදල තිබ්බොත් සෑහෙන්න වැඩි වෙනවා සත්තු.
    ලොකු වියදමක් යනව ඇති නෙට් වලට, ,මීයො එහෙම කපන්නෙ නැත්නම් පණු රොග හැදෙන්නෙ නැතුව ඇති.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,160
    10,562
    113
    ලොකු වියදමක් යනව ඇති නෙට් වලට, ,මීයො එහෙම කපන්නෙ නැත්නම් පණු රොග හැදෙන්නෙ නැතුව ඇති.
    ඔව්. ඒ කරලත් පොඩි ප්‍රමාණයක් සත්තු ඇතුලට එනවලු.
     
    • Like
    Reactions: kinkon