Inside SL chicken factory

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    DSC_7395.jpg

    DSC_7aa434.jpg

    DSC_7411.jpg

    manage3.jpg

    DSC_7183.jpg

    DSCq_7183.jpg

    DSeC_7183.jpg

    DSC_7183ia.jpg


    me chicken factory eka run karana eka sinhala ekek! dawsata mu kochchara kiyala paw res karaganna athi da!:dull:
    muge website eke me pics walata yatin me wage ekak daala thibba:baffled:

    Genuinely Halal

    Delmo chickens are hand slaughtered by Muslim slaughters and therefore are reliably Halal.


    Genuinely Halal

    **** chickens are hand slaughtered by Muslim slaughters and therefore are reliably Halal
     

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අඩෝ පව් බන් ඒ අහිංසක සත්තු. :(:(:(:(:(:(
    අයෙත් නම් Chicken කන්නේ නෑ මම.
    :yes::yes::yes:

    Thanks for Sharing Bro!
    REP++
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අඩෝ පව් බන් ඒ අහිංසක සත්තු. :(:(:(:(:(:(
    අයෙත් නම් Chicken කන්නේ නෑ මම.
    :yes::yes::yes:

    Thanks for Sharing Bro!
    REP++
    මේ ත්‍රෙඩ් එකෙන් ප්‍රයෝජනයක් ගත්තේ උඹ විතරයි දැනට. අයියෝ පව්, අම්මෝ පව් සත්තු කියල කියන උන්දලා කිසිම ප්‍රශ්නයක් නැතුව කුකුලගේ මස් අයෙත් කනවා. මේ ෆැක්ටරි එක කරන්නේ මොකාද ඌ මොන ආගමේද කියන එක වැදගත් නැහැ මචන්. අපේ එවුන් නොකා හිටියනම් ඌ කුකුල්ලු මරල කාට විකුනන්නද? අද අපේ උන්ට වෙලා තියන ලොකුම වරද තමයි ඕනෑම ප්‍රශ්නෙක අගට වෙදකම් කරන්න දඟලන එක. උඹ මේ කියපු දේ ක්‍රියාත්මක කරනවානම් උඹට තෙරුවන් සරණයි සහෝදරයා.ඊට අමතරව ත්‍රෙඩ් එක දාපු සහෝදරයට ලැබෙන පින නිමක් නැහැ.
     
    • Like
    Reactions: gosmart

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    අපිට Chicken කිව්වම මතක් වෙන්නේ රසට කන්න පුළුවන් කෑමක් ගැන. අපි හැම තිස්සෙම දකින්නේ අපේ කෑම එකේ තියෙන chicken විතරයි. ඒ වෙනුවෙන් මැරෙන සතා ගැන, ඌ විඳින වේදනාව අපිට පෙන්නේ නෑ. අපි ඒ ගැන හිතන්න යන්නෙත් නෑ.

    අපි මස් ජාති කන්නේ ඒ නිසා කියල මට හිතෙන්නේ. මේ photos බලලා ඒ සත්තු දුක්විඳින හැටි දැකලා අයෙත් හිත හදාගෙන ඒ සත්තුන්ගේ මස් රස කර කර කන්න පුළුවන් කාටද බන්. මේ thread එක දාපු somadasaයට පින්..! :yes::yes::yes::yes:

     
    Last edited: