රත්තරං;19249667 said:
ඔය පරන හයිබ්රිඩ් ගන්න එපා... පලවෙනි කාර් එකනේ පෙට්රල් එකක් ගන්න. හයිබ්රිඩ් ඕනේනම් අලුත් එකක් අරන් පැදල කීයකට හරි දීලා දාන්න
මට ගන්න හොද patrol car models කියන්න ටිකක් පුලුවන්ද
budget එකෙන් වාහන ගනන් යන කතාව අත්තද?
ගොඩාක් ස්තුතියි උදව් කරනවට



කෝටි ගනන් වියදම් කරලා මගුල් කාලා ගේන ගෑනිව සතියෙන් ගෙදර එලවන රටේ, මගෙන් අහනවා කාර් එක විකුනුවේ ඇයි කියලා. 
ha ha then you are an outlier. no point of you comparing with a guy who is trying to buy his first vehicle with his hard earned money. 