insight car එක ගන්න

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යලුවනෙ මම මෙ insight 2011 car එක ගන්න හදන්නෙ.

    http://ikman.lk/en/ad/honda-lnsight-2011-for-sale-colombo

    මෙක මගෙ පලවෙනි car එක මම cars ගෑන කිසිම දෙයක් දන්නෙ නෑහෑ

    මේක ගන්න කලින් මොනවද බලන්න ඔනෙ. දන්න කෙනෙක් කියලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක්
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    mama car hoyanna sale gaane yaddi porawal keepa denekma kiwwa insight ganna epa. eke monaada awul thiyenawa. den enne na kiyala.

    poddak hoyala balanna. mama hariyatama danne ne. eka ekkena kiyapuwa thamaa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    * first car eka
    * 4 years old hybrid car

    Mage adahasa nam ganna epa kiyana ekay, hybrid one nam 2013n wath uda ekak ganna, ehenam nathnam oya ganata ganna puluwan hoda petrol ekak ganna.
    :yes::yes::yes::yes::yes::yes::yes:

    ඔය පරන හයිබ්‍රිඩ් ගන්න එපා... පලවෙනි කාර් එකනේ පෙට්‍රල් එකක් ගන්න. හයිබ්‍රිඩ් ඕනේනම් අලුත් එකක් අරන් පැදල කීයකට හරි දීලා දාන්න
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අව්ලක් නෑ වාහනේ නම් ඇඩ් එකේ විදියට.
    වාහන ගැන හොදට දන්න කියන කෙනෙක් එක්ක ගිහින් බලපන් චෙක් කරලා.
    අයවැයෙන් වාහන ටැක්ස් එක ආපහු අඩු වෙන සීන් එකක් තියනවාලු.
    ඒක ගැනත් හොයලා බලලා ඉදපන්.

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    කෑප්ටන් Jack Sparrow;19249692 said:
    ඔය ගානට ඕක පාඩුයි මචං. අනික දැන් ඉන්සයිට් මොඩ්ල් එක හදන්නෙත් නැහැනේ.

    121 anneth ne axio 141 anneth ne
    balapanko thiyama market aka
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,559
    632
    113
    Colombo Sri Lanka
    mama car hoyanna sale gaane yaddi porawal keepa denekma kiwwa insight ganna epa. eke monaada awul thiyenawa. den enne na kiyala.

    poddak hoyala balanna. mama hariyatama danne ne. eka ekkena kiyapuwa thamaa.

    insight is one of the success car in hybrid family
    but they stop production because they want to change hybrid technology with more advance
     
    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මාර්කට් price එක අනුව ලාබද පාඩුද කියන්න දන්නේ නෑ. Honda Insight එකේ අවුලක් නෑ. මම 2012 එකක් Unregistered ගෙනත් අවුරුදු දෙකක් වගේ use කලා. කිසිම ලෙඩක් ආවේ නෑ. Performance, Handling, Economy, Comfort, Style හැම දෙයක්ම හොදයි. ගොඩක් අය තමන්ගේ හිතේ තියෙන කැමැත්ත හෝ අකමැත්ත අනුව තමයි අරක හොදයි, මේක හොදයි, ඕකෙ ලෙඩ කියලා කියන්නේ. එහෙම නැතුව පාවිච්චි කරලා බලලවත්, වාහනේ ගැන හරි දැනුමක් ඇතුවවත් නෙමෙයි. හොද වාහනයක් හොයලා බලලා අරගෙන හරි විදිහට පාවිච්චි කලොත් අමාරුවේ වැටෙන විදිහට ලෙඩක් එන්න තියෙන possibility එක ගොඩක් අඩුයි. ඒ වගේම තමයි, කේන්දරේ අවුල් නම් Brand new Toyota එකක් Factory එකට ගිහින්ම අරගෙන ආවත් වලේ වැටෙන්න පුලුවන් :lol:
     
    Sira kathawa ;)
     
    :yes::yes:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    121 anneth ne axio 141 anneth ne
    balapanko thiyama market aka

    අවුලක් උනොත් හදාගන්න පුළුවන්, බඩු ලාබයි.
    ඒ ඇරෙන්න, Toyota reliability අතින් උඩ ඉන්නේ (google කරලා බලන්න බොරු නම්, honda ත් එම මයි).