InstaBuy එකට කේස් දාලා නේද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,127
    113
    මොකක්ද බන් සිද්ධිය හරියටම. මුන්ට කේස් එකක් දාලා කියලනම් ආරංචි, උන්ගේ ෆේස්බුක් පේජ් එජේ කොල්ලො කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කා. :(

     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    මොකක්ද කේස් එක.අපේ නැදෑ නංගි කෙනෙකුත් මේ ළඟදි ෆෝන් එකක් ගත්තා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113

    COLOMBO (News 1st) – නීති විරෝධීව ජංගම දුරකතන අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී වටලා තිබේ.​

    එහි සභාපති සාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලියාපදිංචි නොකර පවත්වාගෙන ගිය එම ආයතනය මගින් පාරිභෝගිකයින්ගෙන් රුපියල් කෝටි 30 ක මුදලක් ලබාගෙන ඇති බවය.

    රුපියල් කෝටි 30 :baffled: