මොකක්ද බන් සිද්ධිය හරියටම. මුන්ට කේස් එකක් දාලා කියලනම් ආරංචි, උන්ගේ ෆේස්බුක් පේජ් එජේ කොල්ලො කමෙන්ට්ස් දාලා තියෙනවා දැක්කා. 


COLOMBO (News 1st) – නීති විරෝධීව ජංගම දුරකතන අලෙවි කිරීමේ ස්ථානයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී වටලා තිබේ.
එහි සභාපති සාන්ත දිසානායක මහතා සඳහන් කළේ, ලියාපදිංචි නොකර පවත්වාගෙන ගිය එම ආයතනය මගින් පාරිභෝගිකයින්ගෙන් රුපියල් කෝටි 30 ක මුදලක් ලබාගෙන ඇති බවය.