instagram එකේ Followers ලා වැඩි කරගන්නේ කොහොමද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,519
    7,891
    113
    මචන්ලා ඉන්ස්ටා එකේ ෆලෝවර්ස්ලා වැඩි කරගන්න මොකද්ද කරන්න ඕනේ? පොඩ්ඩක් උදවු කරන්නකෝ මචෝ.. බිස්නස් පේජ් එහෙකට... (Apparel )
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් ලේසිම විදිහ තමයි කෑල්ලක ෆොටෝස් දාලා කෑලි එකවුන්ට් එකක් හදලා පස්සේ ක්ලියර් කරල පේජ් එකක් කරන එක හැබැයි ටිකක් කල් අරන් කරපන් මේකෙන් හොද රීච් එකක් ගන්න පුලුවන් , හැබැයි කස්ටමර්ස් ලා හොයාගන්න නම් එහෙම කලත් බූස්ට් එකක් ගහන්න වෙනවා මොකද ඒ හදන එකවුන්ට් එකට එන උන්ගේ පර්පෝස් එක කෑල්ල ටෝක් කරන එක , ලන්කාවේ සෙක්ශුවල් ෆ්‍රස්ටේශන් එකෙන් ප්‍රයෝජනයක් ගනින් ,

    ලන්කාවම නෙවෙයි ඉන්දියා පකිස්තාන් වෙන්ඩත් පුලුවන් , ජය <3
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    tenor.gif