ubawa tag karanne nadda...logo animationda?
moka therune nane
Watermark dana eka thama karanna puluwan hondama de
https://help.instagram.com/454951664593304
ඉතින් අර කිව්වා උබේ ඔතොරිටි එක වැඩි කරපන්.
වෝටර් මාර්ක් එකක් දාපන්
මැදට වෙන්න බොඳ අකුරෙන්
වැඩේ ඉවරයි
Good artists copy, great artists steal.
-Pablo Picasso
nadun26 ගෙන් අහල බලපන්...
ඌ තමා ඕවට දස්සයා![]()
ade uudaමූ කවුද දන්නවා ද ?? එක කියන්න බැරි උනා නේ. අර වද දෙන පොඩි එකා

ade uuda![]()
ow uba computer kiyala dunna kiwwe, Singhalakama hondatama thiyanawa wageඔව් බන්. පොඩි කැරියා තමා. උබලට මතක ද ඌව
ow uba computer kiyala dunna kiwwe, Singhalakama hondatama thiyanawa wage
වෝටර්මාක් දාන්නමම දන්න එකෙක්, මගේ ඉන්ස්ටා එකේ තියෙන ඇනිමේෂන්ස් එහෙම උස්සලා ඌ කරා වගේ උගේ එකේ දාගන්නවා. මු මගේ ඒවාට ඒ මදිවට රිපොටුත් ගහනවා.
මුට මොකක්ද කරන්න පුළුවන් ???
මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.
You can use the hashtag #binded. Binded is a free technology platform that allows content creates to create a private account and upload their photos. Binded generates a unique fingerprint for each image which serves as a permanent record that you own the copyright. Once you have a Binded account, you can add “#binded” to any social media photos you want to protect. Any time your photo is reproduced on the internet, Binded will send you a notice and description of the infringement. You can then take appropriate action to remove the infringing copies.
ඉතින් ගොන්සන් ඌව බ්ලොක් කරපංකෝ එතකොට ඌට උඹේ එව්ව හොරකන් කරන්න බෑ නෙහ්
Instagram profile link eka methna dahanko ithin report ghlma account ekta wade dena puluwan ne
වෝටර්මාක් දාන්න
ඉස්සර මගේ යූටියුබ් චැනල් එකෙත් වීඩියෝ ඉස්සුවා. පස්සෙ තඩි වෝටර් මාක් දැම්මා මැදින්ම. පස්සෙ ඒවයෙ කොමෙන්ට් වල මට කුණුහරුපෙන් බැන්නා කාලයක් උස්සපු උන්.![]()
එකවුන්ට් එකේ ලින්ක් එක දාපන් උගේ ෆේස්බුක් , ඉන්ස්ටා,මම දන්න එකෙක්, මගේ ඉන්ස්ටා එකේ තියෙන ඇනිමේෂන්ස් එහෙම උස්සලා ඌ කරා වගේ උගේ එකේ දාගන්නවා. මු මගේ ඒවාට ඒ මදිවට රිපොටුත් ගහනවා.
මුට මොකක්ද කරන්න පුළුවන් ???
මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.
එකවුන්ට් එකේ ලින්ක් එක දාපන් උගේ ෆේස්බුක් , ඉන්ස්ටා,
ඊට පස්සේ අපි තරගෙට රිපෝට් කෙලිමු![]()
එහෙනම් ඉතිම් සුහද හමුවක් දාගෙන අන්ඩක් කඩන්න තියෙන්නේඋගේ ප්‍රිවට් එකට දාගන්නේ බන්.
හේ හේ එලකිරියෙ උන්ගෙ කාන්තාවන්ගෙ පේක් ප්‍රොපයිල් ටික බස්සමුඋගේ ප්‍රිවට් එකට දාගන්නේ බන්.

එහෙනම් ඉතිම් සුහද හමුවක් දාගෙන අන්ඩක් කඩන්න තියෙන්නේ
හේ හේ එලකිරියෙ උන්ගෙ කාන්තාවන්ගෙ පේක් ප්‍රොපයිල් ටික බස්සමු
කෙල්ලෙක් රික්වෙස්ට් එකක් දැම්මොත් ඕකා ඇක්සෙප්ට් නොකර ඉන්නෙ නෑනෙ![]()
![]()
