Instant Shower Heater හොද එක මොකක්ද ?

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Instant Shower Heater හොද එක මොකක්ද ?

    Instant Shower Heater හොද එක මොකක්ද ?

    singer එකේ එක ගනන් අඩුයි ..softlogic එකේ තියෙන එක වඩා

    මොකක්ද ඔය Pressure pump තියෙන / නැති එකේ වෙනස ..

    වතුර එන්නේ ස්ටොක් ටැන්ක් එකෙන් ..


     
    • Like
    Reactions: sithija.h

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    Damro eken ganin Innovex.
    Pressure pump tiyena eka 28,000+
    Without pressure pump 23,000+


    pressure pump tiyena eken wenne slow waterflow ekak tiyena gewal wala shower eke water pressure wadi karana eka. Anika normal ena pressure eken enne.


    Pressure pump tiyena eke heat eka adu wenna puluwan water flow eka godak speed wunoth. Nathnam anith features same
     
    • Like
    Reactions: cshapegt

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Damro eken ganin Innovex.
    Pressure pump tiyena eka 28,000+
    Without pressure pump 23,000+


    pressure pump tiyena eken wenne slow waterflow ekak tiyena gewal wala shower eke water pressure wadi karana eka. Anika normal ena pressure eken enne.


    Pressure pump tiyena eke heat eka adu wenna puluwan water flow eka godak speed wunoth. Nathnam anith features same


    pressure pump තියෙන එක ගොඩක් වේගෙන් වතුර එනවද ?

    Innovex එකක් මන් වෙන ගෙදරක පාවිචිකරා එක පාරක් ..

    අපෝ වතුර එකතු කරන් තමා නාන්න වෙන්නේ .. හෙන හෙමීට එන්නේ
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    EXiyP0L.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සිංගර් එකක් තියෙන්නෙ..... දැන් ටික දවසක ඉදන් හරියට හීට් එක කන්ට්‍රෝල් කරාට වැඩක් නැ වගේ...... ගිනි රස්නෙට වතුර එන්නෙ..... :( ප්‍රෙෂර් පම්ප් එක තියෙන එක ගන්න, ගෙදර ටැංකියකට ගිහින් නම් වතුර එන්නෙ..... !!
     
    • Like
    Reactions: cshapegt