අනෙ මට centigradez ලගෙ දිවුරාලා පවසන්න මට ආදරේ නම් කියන සින්දුවෙ music track එක හොයලා දෙන්නකෝ....voice නැතුව ඕනෙ කරල තියන්නේ!!!! ලොකු හදිස්සියකට!! අනේ මට උදවු කරන්න.....
original song එකෙන් voice කට් කරන්න ක්‍රමයක් තියනව නන් කියන්නකෝ ඒත් කමක් නැහැ!!
HELP!

original song එකෙන් voice කට් කරන්න ක්‍රමයක් තියනව නන් කියන්නකෝ ඒත් කමක් නැහැ!!
HELP!

so oka hoyala wadak na ka gawawth na.