Insurance ප්‍රශ්ණයක්

dj_ishan

Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    මං ලඟදි මගේ පලවෙනි වාහනේ ගත්තා. තවම පොත මගේ නමට හැරෙව්වේ නෑ. මට මේකට full insurance එකක් දාගන්න ඕන. Insurance එක මගේ නමට දාන්න වාහනේ ( පොතේ ) මගේ නමට තියෙන්න ඕනද? නැත්තන් පොතේ කාගේ නමට තිබ්බත් මගේ නමට වාහනේ insurance එක දාන්න පුලුවන් ද?

    හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොත කාගෙ නමට තිබ්බත් ප්‍රශ්නයක් නෑ බන්. ඔයාගෙ නමට ඉන්ශුරන්ස් එක දාගන්න පුලුවන්
     
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    බොහොම ස්තුතියි.

    lasankandy ට නන් රෙප් දුන්න. GTRZ ට රෙප් දෙන්න කලින් වෙන කොහෙ හරි තවරලා එන්න ඕනලු.

    හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:
     
    • Like
    Reactions: lasankandy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මං ලඟදි මගේ පලවෙනි වාහනේ ගත්තා. තවම පොත මගේ නමට හැරෙව්වේ නෑ. මට මේකට full insurance එකක් දාගන්න ඕන. Insurance එක මගේ නමට දාන්න වාහනේ ( පොතේ ) මගේ නමට තියෙන්න ඕනද? නැත්තන් පොතේ කාගේ නමට තිබ්බත් මගේ නමට වාහනේ insurance එක දාන්න පුලුවන් ද?

    හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:

    ane manda machan.. math wahane gaththa wele insurance eka damme mage namata habayi wahane thiyenne thaththagge namata.. insurance eke un kiwwa awlak naa kiyalaa....
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බොහොම ස්තුතියි.

    lasankandy ට නන් රෙප් දුන්න. GTRZ ට රෙප් දෙන්න කලින් වෙන කොහෙ හරි තවරලා එන්න ඕනලු.

    හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:

    sri lanka insurance eka hodayi kiyanawa. mage nan VIP on the spot.. ungen nan awlak une naha... claim ehekuth gaththa.....
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sri lanka insurance හොදයිලු අපෙ සෙලින්කො තියෙන්නෙ.:yes:

    ජනශක්ති එකට නම් අහු වෙන්න එපා:no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොහොම ස්තුතියි.



    හොඳ insuarance company එකකුත් කියන් ගියොත් ලොකු උදව්වක් :yes:

    Insurance company එකක්වත් අපිට ආදරේ එව්වා නෙවෙයි බන්. උඹට ඕන cover එකට අඩුම premium එක තියන company එකට policy එක දෙන්න. accident එක උනාම කොයි company එකෙන් ආවත් claim එක කපනවා බෙල්ල කපන්න වගේ.. on the spot වගේ claim වලින් අපිට පාඩුයි අන්තිමේ බැලුවාම. ගරාජ් එකකට වාහනේ දාල වාහනේ ගලවල claim එක දාන එක තමයි හැම අතින්ම පාඩුව අවම වෙන්නේ. තමුන්ට ආසන්න ප්‍රධාන නගරයේ ශාකාවක් තියන company එකක් තෝරාගන්න policy එක දෙද්දී.
     
    • Like
    Reactions: dj_ishan

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan wahane aluth nam awlak na oni insurance ekak full claim eka dewi. but awrudu 3 pannama 5 pannama samahara dewal wenas wenawa... Kokatath Ceylinco danna hithanawanam poddak hoyala balala danna.. podi bankoloth case ekak thiyenawalu..
     
    • Like
    Reactions: dj_ishan

    dj_ishan

    Active member
  • Nov 25, 2006
    305
    40
    28
    Where else,In sri lanka
    Sri Lanka Insurance දැම්මා :D. බම්පියකින් හරි උදව් කරපු හැම එකාටම රෙප් දීලා ඇති, වැරදිලා හරි හම්බුනේ නැත්තන් කියන්න, 9+ දෙන්නං :yes: .

    මේ ටික දාන්නේ මං වගේ අලුතෙන් insurance දාන්න යන අයටයි.

    මං quotation ගත්තා Sri Lanka Insurance, Janashakthi, Ceylinco තැන් තුනෙන්ම. තැන් තුනෙන්ම කිව්වේ පොතේ මගෙ නම තියෙන්න ඕන නෑ කියලා මගේ නමට insurance එක දාන්න. තැන් තුනේ විස්තරේ මෙහෙමයි.

    Sri Lanka Insurance - ලක්ෂ 15කට value කලාම 36දාස් ගානක් ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාසයක් කල් දෙනවා. ඒ මාසෙ ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්.

    Ceylinco - ලක්ෂ 13.50කට value කලාම 42,051 ගෙවන්න ඕන. වාරිකේ ගෙවන්න මාස 2 කල් දෙනවා. ඒ මාස 2 ඇතුලත කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්.

    Janashakthi - ලක්ෂ 13.50කට value කලාම 35,609 ගෙවන්න ඕන. ලක්ෂ 16.50කට value කලාම 43,412 ගෙවන්න ඕන. Head office එකත් එක්ක කතා කරලා ගනන් එහෙ මෙහෙ කරගන්න පුළුවන් කියල කිව්වා.

    මේ තුනේම ගනන් ආවේ ස්වාභාවික අනතුරු cover වෙන එකයි, කැරලි කෝලාහල cover වෙන එකයි එක්ක. ඇදගෙන යාම add කරනවනං තව 1000ක් එකතු වෙනවා. උපරිමය 10,000ක් වෙනකන් ඇදගෙන යාමට claim කරන්න පුලුවන්ලු.
     
    Last edited: