Sri lanka insurance එකේ Online insurance renew එක කරන කෙනෙක් ඉන්නවද? මන් මීට කලින් Online renew එක කරලා නෑ. ලගදි මට SMS එකක් ආවා මේ linkhttps://www.srilankainsurance.net/ එකෙන් එක කරන්න පුලුවන් කියලා. මට දැනගන්න පුලුවන්ද Online renew කරොත් අපිට අලුත් insurance Card එකක් ලැබෙන්නැනෙ. එක නැතුව Vehicle එක දුවන්න එයාල අපිට දෙන Solution එක මොකක්ද? insurance Card එකක් ලැබෙනවනන් එක ලැබෙන්න කොච්චර දවස් යනවද?
