Insurance OR Pension plan ???

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    premium eka keeyada?

    Premium =
    Basic Premium +
    Accidental Death Benefit +
    Extended Disability Benefit (Due to Accident) +
    Extended Disability Benefit (Due to Sickness) +
    Permanent Partial Disability (Due to Accident) +
    Family Protection Cover +
    Hospital Daily +
    And other benifits
    + The system has built up for me to pay up less times than the agreed age period.

    About Rs.120,000 per annum.

    Note - Kauruhari wadipura details danaganna one nam PM karanna. Mata publicly mewa katha karanna behe moko mata insurance katha karanna license nehe. :dull:
     
    Last edited:

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගන්නේ insurance එකක්ද නැත්තම් බැංකුවක් හරහා pension ප්ලෑන් එකක්ද කියන එක. ගොඩ කාලෙකට පස්සේ එළකිරි එකට අව උනත්, මේ සම්බන්දයෙන් යම් අත්දැකීම් ඇති නිසා පුංචි සටහනක් තබන්නම්.

    Insurance එකෙයි pension ප්ලෑන් එකෙයි තියෙන ප්‍රධාන වෙනස් කම් කිහිපයක්ම තියෙනවා

    සමාන්‍යයෙන් අපි pension age එක විදිහට ගණන් ගන්නේ 55. නමුත් ඔයා කරන රැකියාව අනුව මේ වයස වෙනස් වෙන්ඩත් පුළුවන්.

    Insurance plan එකක් ගතොත්ත් ඒ පලන් එක හදන ක්‍රම දෙකක් තියෙනවා ;
    1. ඔයාට මාසෙකට insurance policy එකට ගෙවන්ඩ පුළුවන් ප්‍රමාණය
    2. policy එක කල්පිරන විට ඕනේ ගණන (අපි මේක maturity benifit කියල හදුන්වමු.) අනුව කාලයත් එක්ක ගෙවන්ඩ ඕනේ ගාන තීරණය කිරීම.

    Insurance එකක් කියුවම ඉතින් අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැනේ, එකෙත් යම් යම් කොන්දේසි (ගෙවන හේතු සහ නොගෙවන හේතු ) තියෙනවා. ඉතින් මෙව්වා ගැන කියවලා තෙරුම් අරගන්ඩ ඕනේ policy එක ගන්ඩ කළින් .මොකද Policy එක agreement එකක් නිසා එකක් අතරමගදී වෙනස් කරන එක ටිකක් අමාරු වැඩක්.

    Pension plan එකක් හුගක් වෙලාවට හදන්නේ උඩ මම දාල තියෙන point no .2 ක්‍රමයට. ( වැරද්දක් තියෙනවනම් correct කරන්ඩ ) . අනික මේක හදන්නේ අවුරුදු 55 base කරගෙන. එකෙන් දැන් වයස අඩු කරලා බලන්චේ එකට ගෙවන්ඩ ඕනේ ගාණ adjust කරලා. calculation එක නම් ඉල්ලන්ඩ එපා, ඒක කට්ටියගෙන් කට්ටියට වෙනස්.

    හරි දැන් වැඩේට බහිමු.

    ලංකාවේ මුදල් (රුපියල්) වල අගය ගත්තොත් සාපේක්ෂව අඩු වන බව අපි කවුරුත් දන්නවා.

    මීට අවුරුදු 10කට කලින් රුපියල් 10කට තිබ්බ දෙයක් අද ගන්ඩ ගියොත් සමහර විට රුපියල් 100ක් නැත්තම් සමහර විට රුපියල් 1000ක් වෙන්ඩත් පුළුවන්. ඉතින් මේක ඉතාම වැදගත් කරුණ'විදියට මම දකිනවා future ඉන්වෙස්ට්මෙන්ට් එකක් කරනකොට.

    අද වියදමේ හැටියට retirement එකේදී අපි හිතමු 50,000/- ඇති කියල. එත්, ඔයාගේ වයස දැන් 25 නම්, තව අවුරුදු 30ක් තියෙනවා 55 වෙන්ඩ . එදාට රුපියල් 50,000/- ඇතිද? කීයක් ඕන වෙයිද? හරියටම උත්තර දෙන්ඩ අමාරු ප්‍රශ්නයක්.

    ඉතින් ඔයා තව අවුරුදු 30කින් මාසෙට රුපියල් 75,000/-ක් නැත්තම් රුපියල් 100,000/- ලැබෙන විදිහට ප්ලැන් එකක් දැම්මත් ඒ කාලේ වෙනකොට ඒක මදි වෙන්ඩ පුළුවන්.

    ඉතින් මොකද්ද මේකට විසදුම

    1. insurance plan එකක් ගන්නවානම්

    *. වයස 30ට වගේ අඩු නම්, plan ඒක අවුරුදු 10-15 වගේ කාලයකට ගන්ඩ . පුළුවන් නම් ඉන්වෙස්ට්මෙන්ට් සයිඩ් එකට ගෙවන premium එක වැඩි කරලා plan එක හදලා පෙන්නන්ඩ කියල ඔයාගේ agent ට කියන්ඩ. මම මෙහෙම කියුවේ සාපේක්ෂව මෙම වයස් සීමාවේ කස්ටියගේ heath condition හොදයි වගේම ලැබෙන අදායමත් සාපේක්ෂව අඩු නිසා. ඉතින් ලොකු ගානක commitment එකක් ගත්තොත් එක ටිකක් අමාරු වෙන්ඩ පුළුවන්. එතකොට අපරදෙ.

    * රැකියවක් කරන කොට කොහොමත් මේ අවුරුදු 10-15 අතර පඩි වැඩි වීම්, අමතර අදායම් , වගේ දෙවල් හින්ද අපිට තව ටිකක් වැඩිපුර ගෙවන්ඩ පුළුවන් වෙනවා . අන්න වෙලාව. තව ඉන්වෙස්ට්මෙන්ට් policy එකක් ගත්තට පාඩු නෑ . කලින් එක දැම්මේ 15ට නම් මේක 10කට වගේ දාන්න. එතකොට matururity එක වෙන්නේ එකලග දවස් වල . එක පාර වැඩිපුර ගානක් අතට ගන්ඩත් පුළුවන්.

    * ඔන්න දැන් අවුරුදු 40 වගේ වෙනකොට නොදනිම හොදගානක් අතට ඇවිත්. හැබැයි ඉතින් ඒ කාලේ වෙනකොට ඒක සොච්චම් ගාණක් වෙයිද කියල මට කියන්ඩ amarui.

    * හොදට කල්පනා කරලා මේ මුදල නැවත ඉන්වෙස්ට් කරන්ඩ ඊලාග අවුරුදු 15ට. (retirement එක 55 විදියට හිතල). FD , Property , උනත් හොදා හොදට බලල තීරණය කරන්ඩ

    * වැඩිපුර බෝනස් , guranteed dividant rate සහ නොමිළේ ලබාදෙන අමතර ආවරණ සහ සේවා ගැනත් පොඩ්ඩක් හිතන්න .

    * 40 පැනල ගන්න policy එකේ මතක ඇතිව critical illnness ගන්ඩ ඒ කාලේ හැටියට ගැලපෙන ලිමිට් එකකට

    ** හොද reputed insurance company එකක දානවනම් හොදයි.
    ශ්‍රී ලංකා insurance එකයි Ceylinco එකයි තමා දැන් උඩින්ම සහ වැඩිම බෝනස් මුදල දෙන්නේ .

    2. බෑන්ක් එකකින් retirement plan එකක් gannawanam

    * මේකත් හොදයි හැබැයි ඉතින් අන්තිමට හම්බෙන ගාන බලන්ඩ ඕනේ අපි අවුරුදු 30ක් තිස්සේ ගෙවන ගානයි , 55 ඉදලා අපිට ගෙවන ගානයි . (ගෙවන්නේ අවුරුදු 70 වෙනකම් නම්, (70-55)*12 months ගත්තම අපිට ලැබෙන ගාන එනවා . Insurance එකේදී වගේ මේකෙදි අපිට බෝනස් මුදලක් ලැබෙන්නේ නැහැ මම දන්නා විදියට

    * tax එකක් වදිනවද කියල හොයල බලන්ඩ (withholding tax වගේ). මම දන්නා විදියට life insurance එකට නම් tax වදින්නේ නැහැ.

    ප .ලි . මම බැංකුවක හෝ රක්ෂණ ආයතනක වැඩ නොකරන බව කරුණාවෙන් සලකන්න.
     
    pulliya

    Active member
  • Aug 23, 2008
    717
    63
    28
    SRI LANKA

    Thanks
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    mage insurance ekak HNB Assurance eke dala tiyanawa. eka anuwa disability ekak unoth mata monthly Rs 100,000/= pay karanawa recover venakamma. meka anekuth cover walata amatharawa gattha ekak.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    math AIA eke pension + plan eka denma awrudu 3k witara.. maseta ~4500 wage denma..

    mata hadissiyakata salli one una eth ganna ba.. 1.75k witara dala antimata rs 3000 ganak ganna puluwan lu den gannawa nam..

    so, mama awrudu 3k denma nisa issarahata dana eka nawattanawa.. wedak na salli hira karala ehema.. ita hodi bank eke dana eka..??
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    math AIA eke pension + plan eka denma awrudu 3k witara.. maseta ~4500 wage denma..

    mata hadissiyakata salli one una eth ganna ba.. 1.75k witara dala antimata rs 3000 ganak ganna puluwan lu den gannawa nam..

    so, mama awrudu 3k denma nisa issarahata dana eka nawattanawa.. wedak na salli hira karala ehema.. ita hodi bank eke dana eka..??

    thanx, mata danna one life insurance+ hospital coverage...
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    මමත් ඔය ගෑන හොයනවා මචන්. ගොඩක් අය දෑන් දාන්නේ pension plan එකක්.ගොඩක් අය කියනවා AIA හොදයි කියලා. කෝකටත් මන් AIA එකට ගිහින් බෑලුවා. උන්ගේ එක හොදයි. ඒත් මන් පස්සෙ කල්පනා කරා නිකන්වත් උන් වෑහුවොත් මොකද වෙන්නෙ කියලා.අපි අවුරුදු ගානක් ගෙවලා උන් වහලා දාල ගියොත් කෙල වෙනවා. insurance උනත් ඒ ටිකම තමයි. ඉතින් මන් බලුවා රජයේ බෑන්කුවක එකක් දාන්න. එතකොට තමයි මට BOC එකේ එක හම්බ උනෙ. AIA එක තරම් benifits එකේ නෑ. හෑබයි අන්තිමට හම්බ වෙන ගාන AIA වෑඩි එකට වඩා.එකම ගාන මාසෙකට ගෙව්වත්. insurance ගෑන හොයන්න ගියේ නෑ. medical insurance එකක් ගන්න මන් sri lanka insurance එකට ගිය මු මට ඔනෙ දේ නෙමෙයි උන්ගෙ අම්මගෙ රෙද්දවල් මට කරනවා. ඒකෙන්ම මට එපා උනා.මන් බෑලුවෙ එකේ BOC එක දාන්න. මගෙ උවමනාව pension යන කාලෙක අතට කීයක් හරි ගන්න. ඉතින් ඒකට insurance එකක් වෑඩක් නෑ.

    මචන් මම දන්න විදියට නම් මොන insurance සමාගමක් ලංකාවෙන් ගියත් ඒ යන්නේ එම සමාගමේ සියළුම වගකීම් එම සමාගම මිලට ගන්නා සමාගමට පවරලයි. එහෙම නැතුව ඒ වගකීම් (ඒ කියන්නේ අපි ගත්තු insurance වල claim ගෙවන්න වෙනවනම් ඒවා) අතහැර දාලා කිසිදු සමාගමකට යන්න බෑ (ජාතයන්තර නීති තියෙනවා).
    තවත් පැහැදිලි කරනවා නම් AIA කියන සමාගම aviva NDB කියන සමාගම මිලට ගන්නේ aviva NDB වල පැරණි සියළුම Police වලට ගෙවීම් කිරිම් සේවා සැපයීම් සමගයි.

    කොහොම උනත් pension plan එකක් ගන්නවනම් ඒ එක්ක life cover එකකුත් ගනින් අනිවාර්යෙන්ම.
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    meka mama wena thread ekakath damma,

    matath union eken awa katha karanna, ape office eke inne insurance osthar la, un kiwwe mage plan eka patta laabai kiyala, 55 retirement plan + 400,000 per year health coverage ekata mama rs.4063 i gewanna one monthly. after 55 i can get 4million, im only paying close to 1.5m. 30years thamai plan eka. thama mama damme naha habai.

    oka machan rupiyale age aduwela eddi ecchara watinaa kamak naha apita 55 weddi bn. anna e case eka thiyenawa, anith eka guaranteed 8% hamba wenne

    mata thamath kawuruth set une naha retirement plan eken salli laba gattha ekkenek machan, ekai mama noda inne.

    gedarin ahuwama kiwwe, bank loan ekak daala idamak aran daanna kiyala (mama danatamath loan 2k aran thiyenne studies walata),anith eka thamai for last 5 years mama hospital ekak paththa palathe gihilla na ledakata :sorry::sorry:;)
     
    me wagema ekak thama AIA eke denme.. hadissiyakata salli ganna ba.. math 3 years walin newettuwa..
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,708
    747
    113
    88
    මචන් මම දන්න විදියට නම් මොන insurance සමාගමක් ලංකාවෙන් ගියත් ඒ යන්නේ එම සමාගමේ සියළුම වගකීම් එම සමාගම මිලට ගන්නා සමාගමට පවරලයි. එහෙම නැතුව ඒ වගකීම් (ඒ කියන්නේ අපි ගත්තු insurance වල claim ගෙවන්න වෙනවනම් ඒවා) අතහැර දාලා කිසිදු සමාගමකට යන්න බෑ (ජාතයන්තර නීති තියෙනවා).
    තවත් පැහැදිලි කරනවා නම් AIA කියන සමාගම aviva NDB කියන සමාගම මිලට ගන්නේ aviva NDB වල පැරණි සියළුම Police වලට ගෙවීම් කිරිම් සේවා සැපයීම් සමගයි.

    කොහොම උනත් pension plan එකක් ගන්නවනම් ඒ එක්ක life cover එකකුත් ගනින් අනිවාර්යෙන්ම.

    never go for AIA. they sold their genaral insurance to Janashakthi, so no one can get claims from there.. :P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    never go for AIA. they sold their genaral insurance to Janashakthi, so no one can get claims from there.. :P

    It technically doesn't happen like that. Then what happens is all the previous general insurance holders will be diverted to janashakthi.

    Depositing money in an insurance company is SAFER than depositing money in a bank.

    And all the private insurance companies are PLC companies. It's a must. So they don't go down that easily.
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    ගොඩක් වටිනා විස්තරයක්, ගොඩක් ස්තුතී මචන්, දැන්නම් මටත් මේවට ලෑස්තිවෙන්න කාලේ හරි වගේ ...