අලුතෙන්ම වහනයක් ඉන්ෂුවරන් එක්ක දාද්දි සෙලින්කෝ එකෙන් ලක්ෂ 40 ට 120,000ක් ඉල්ලුවා මේ වැඩි ද බන් ? +VAT 2000ක් තව add වෙනවා කිවා.


Ceylinco eke kohomath gana wedi. Thawa thenakin quotation ekak aran giyoth poddak adu karai

ගාන වෙන වේනම් කිව්වොත් VAT එක වරදිය්. වැට් එක 15% කියන්නේ 100,000ට 15000ක් වෙනවා
ceylinco එකේ ටිකක් ගාන වැඩිය්.. ශ්රී ලංකා ඉන්සුවරන්ස්, hnb, ජනශක්ති වල ටිකක් අඩුය්...
ගාන තීරණය වෙන්නේ ගත්ත cover එක මත. sure එකටම උබ, lease කරලා, rent a car දාලා ඇති... නැතත් ගාන පොඩ්ඩක් වැඩිය් තව තැනකින් check කරන්න
අනෙක් ඒවා ෂුවර් නෑ නේ බන් එකනේ. සෙලින්කෝ උන් වගේ ක්ලෙම් අනෙක් උන් දෙන්නේ නෑ නේ එකනේ බය මාරු වෙන්නත්නෑ බන් rent කරලා lease කරා මොකුත් නෑ.අනෙක් ඒවා ෂුවර් නෑ නේ බන් එකනේ. සෙලින්කෝ උන් වගේ ක්ලෙම් අනෙක් උන් දෙන්නේ නෑ නේ එකනේ බය මාරු වෙන්නත්
ඒ කියන්නේ මේ ගණන් හරිද බන් ??![]()
උබ කියන එක තේරුනේ නැ. but lease කරලත් නැත්තන්, rent අ car දාලත් නැත්තන් වැඩිය්... 65-70 වගේ තමා ගාන
anith then wala 5M walata 120 wage
Continental Insurance eke adui. Poddak ekata katha karalath balanna. Sri Lanka Insurance & Ceylinco godak ganan. Janashakthi poddak adui e dekata wada.

Continental nikamata call karala balapan. (I'm not promoting that company)ජනශක්ති එකේ ගෙවන්නේ නෑ නේ බන් එකනේ සින් එක.![]()
කොහොමත් බන් ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් , සෙලින්කෝ ඔය දෙකනේ ෂුවර්...
ශ්රී ලංකා එකෙන් අරන් බලන්නම්කෝ කියක් යයිද කියල
union asurence hari nedda?
Continental nikamata call karala balapan. (I'm not promoting that company)

SLIC mata 60kata giye 85k
contact ekakin
ow anith ewanam gewannae ban hariyata
එකනේ වාසියමගේ යාලුවෙක් මචන් ඔකේ දාල තිබිල. උගේ බෆර් එකේ හිරීමක් වෙලා තිබ්බා 8000 ක්ලෙම් එකට පාස් කරේ උන් 4000යි කිවා.
මම කලින් අහලා නෑනේ බන් එහෙම එකක් ?? අලුත් එකක් ද ?? උනුත් අවුල් වගේ බන් මේ රිවිවුස් බලන්නකෝ
https://www.google.com/search?q=Con...&lrd=0x3ae2597048058d51:0x2c24460595b1f905,1,
ඔව් මචන් එකනේ සෙලින්කෝ උන් පොඩි හිරිමකටත් 8000ක් විතර චෙක් එකක් දෙනවා. 4000න් විතර වැඩේ කරන 4000ක් විතර ඉතුරුත් වෙනවාඑකනේ වාසිය

Service ekanam kohomada kiyanna danne na. But mamath call karala ganan ahala baluwa. Unge thama aduma.
18 Laks walata 37,000/= Kiwwa.
SLI-18 Laks walata 57,000/=
Ceylinco-18 Laks walata 59,000/=
Janashakthi-18 Laks walata 45,000/=