lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අලුතෙන්ම වහනයක් ඉන්ෂුවරන් එක්ක දාද්දි සෙලින්කෝ එකෙන් ලක්ෂ 40 ට 120,000ක් ඉල්ලුවා මේ වැඩි ද බන් ? +VAT 2000ක් තව add වෙනවා කිවා.:yes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගාන වෙන වේනම් කිව්වොත් VAT එක වරදිය්. වැට් එක 15% කියන්නේ 100,000ට 15000ක් වෙනවා

    ceylinco එකේ ටිකක් ගාන වැඩිය්.. ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්, hnb, ජනශක්ති වල ටිකක් අඩුය්...

    ගාන තීරණය වෙන්නේ ගත්ත cover එක මත. sure එකටම උබ, lease කරලා, rent a car දාලා ඇති... නැතත් ගාන පොඩ්ඩක් වැඩිය් තව තැනකින් check කරන්න
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ගාන වෙන වේනම් කිව්වොත් VAT එක වරදිය්. වැට් එක 15% කියන්නේ 100,000ට 15000ක් වෙනවා

    ceylinco එකේ ටිකක් ගාන වැඩිය්.. ශ්‍රී ලංකා ඉන්සුවරන්ස්, hnb, ජනශක්ති වල ටිකක් අඩුය්...

    ගාන තීරණය වෙන්නේ ගත්ත cover එක මත. sure එකටම උබ, lease කරලා, rent a car දාලා ඇති... නැතත් ගාන පොඩ්ඩක් වැඩිය් තව තැනකින් check කරන්න

    නෑ බන් rent කරලා lease කරා මොකුත් නෑ. :shocked: අනෙක් ඒවා ෂුවර් නෑ නේ බන් එකනේ. සෙලින්කෝ උන් වගේ ක්ලෙම් අනෙක් උන් දෙන්නේ නෑ නේ එකනේ බය මාරු වෙන්නත්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,606
    12,728
    113
    ලංකාවේ.. ලංකාවේ
    නෑ බන් rent කරලා lease කරා මොකුත් නෑ. :shocked: අනෙක් ඒවා ෂුවර් නෑ නේ බන් එකනේ. සෙලින්කෝ උන් වගේ ක්ලෙම් අනෙක් උන් දෙන්නේ නෑ නේ එකනේ බය මාරු වෙන්නත්

    උබ කියන එක තේරුනේ නැ. but lease කරලත් නැත්තන්, rent අ car දාලත් නැත්තන් වැඩිය්... 65-70 වගේ තමා ගාන
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    උබ කියන එක තේරුනේ නැ. but lease කරලත් නැත්තන්, rent අ car දාලත් නැත්තන් වැඩිය්... 65-70 වගේ තමා ගාන

    ඒවා මොකුත් නෑ මචන්, ලිසිං කරලාත් නෑ.. ෆුල් කෑෂ් ගත්ත කාර් එකක්. හැබැයි ඉන්ෂුවරන්ස් එකක් වත් ඒ නමින් කලින් තිබිලා නැති හින්දා කිවා 120,000ක් එන්න කිවා මචන්? මුන්ගේ බෝරු ද බන් ඒ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    anith then wala 5M walata 120 wage

    කොහොමත් බන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , සෙලින්කෝ ඔය දෙකනේ ෂුවර්...
    ශ්‍රී ලංකා එකෙන් අරන් බලන්නම්කෝ කියක් යයිද කියල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Continental Insurance eke adui. Poddak ekata katha karalath balanna. Sri Lanka Insurance & Ceylinco godak ganan. Janashakthi poddak adui e dekata wada.

    ජනශක්ති එකේ ගෙවන්නේ නෑ නේ බන් එකනේ සින් එක.:confused:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    කොහොමත් බන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් , සෙලින්කෝ ඔය දෙකනේ ෂුවර්...
    ශ්‍රී ලංකා එකෙන් අරන් බලන්නම්කෝ කියක් යයිද කියල

    ow anith ewanam gewannae ban hariyata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    union asurence hari nedda?

    මගේ යාලුවෙක් මචන් ඔකේ දාල තිබිල. උගේ බෆර් එකේ හිරීමක් වෙලා තිබ්බා 8000 ක්ලෙම් එකට පාස් කරේ උන් 4000යි කිවා.

    Continental nikamata call karala balapan. (I'm not promoting that company)

    මම කලින් අහලා නෑනේ බන් එහෙම එකක් ?? අලුත් එකක් ද ?? උනුත් අවුල් වගේ බන් මේ රිවිවුස් බලන්නකෝ :)

    https://www.google.com/search?q=Con...&lrd=0x3ae2597048058d51:0x2c24460595b1f905,1,

    SLIC mata 60kata giye 85k

    contact ekakin

    අදුර කෙනෙක් මාර්ගයෙන්ද කර ගත්තේ මචන් ??

    ow anith ewanam gewannae ban hariyata

    ඔව් මචන් එකනේ සෙලින්කෝ උන් පොඩි හිරිමකටත් 8000ක් විතර චෙක් එකක් දෙනවා. 4000න් විතර වැඩේ කරන 4000ක් විතර ඉතුරුත් වෙනවා :yes: එකනේ වාසිය
     
    • Like
    Reactions: redcafe

    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    මගේ යාලුවෙක් මචන් ඔකේ දාල තිබිල. උගේ බෆර් එකේ හිරීමක් වෙලා තිබ්බා 8000 ක්ලෙම් එකට පාස් කරේ උන් 4000යි කිවා.

    මම කලින් අහලා නෑනේ බන් එහෙම එකක් ?? අලුත් එකක් ද ?? උනුත් අවුල් වගේ බන් මේ රිවිවුස් බලන්නකෝ :)

    https://www.google.com/search?q=Con...&lrd=0x3ae2597048058d51:0x2c24460595b1f905,1,

    Service ekanam kohomada kiyanna danne na. But mamath call karala ganan ahala baluwa. Unge thama aduma.
    18 Laks walata 37,000/= Kiwwa.
    SLI-18 Laks walata 57,000/=
    Ceylinco-18 Laks walata 59,000/=
    Janashakthi-18 Laks walata 45,000/=
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් දාපන් බං. කමිශන් නැතුව කරගන්න බලපන්.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    ඔව් මචන් එකනේ සෙලින්කෝ උන් පොඩි හිරිමකටත් 8000ක් විතර චෙක් එකක් දෙනවා. 4000න් විතර වැඩේ කරන 4000ක් විතර ඉතුරුත් වෙනවා :yes: එකනේ වාසිය

    :yes:

    Service ekanam kohomada kiyanna danne na. But mamath call karala ganan ahala baluwa. Unge thama aduma.
    18 Laks walata 37,000/= Kiwwa.
    SLI-18 Laks walata 57,000/=
    Ceylinco-18 Laks walata 59,000/=
    Janashakthi-18 Laks walata 45,000/=

    Continental kiyanne thuppahi company ekak ban. gana adui kiyanne no claims.