Insurance____

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මචන්සලා Car එකට(suzuki swift ) Full Insurance එකක් දාන්න මොකක්ද හොඳ Insurance company එක ...

    1.Srilanka insurance
    2.Orient
    insurance
    3.Fair first
    insurance
    4.HNB
    insurance
    5.Continental
    insurance
    6.LOLC
    insurance
    7.Coperate
    insurance
    8.
    Selinco insurance



     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,347
    1,623
    113
    Ape nm denata thyenne fair first eke. Kiyanna tharam waradak ne. Karadaryk nethiwa claims ehma gnna puluwn
     
    • Like
    Reactions: Tanto

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Mage swift eke danata thiyenne Sri Lanka insurance
    Kalin celinco, Cooperative, HNB tibba

    Rates aduma cooperative
    Service best celinco

    Price + service athin hodama Sri Lanka insurance ( rates adu & service good)
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,394
    2,382
    113
    මචන්සලා Car එකට(suzuki swift ) Full Insurance එකක් දාන්න මොකක්ද හොඳ Insurance company එක ...

    1.Srilanka insurance
    2.Orient
    insurance
    3.Fair first
    insurance
    4.HNB
    insurance
    5.Continental
    insurance
    6.LOLC
    insurance
    7.Coperate
    insurance
    8.
    Selinco insurance





    https://insureme.lk/
     
    • Like
    Reactions: Tanto

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    Ceylinco
    කලින් Continental තිබ්බේ අපේ සල්ලි ගන්න අපි වදින්නොන උන්ට ක්ලෙම් එකක් ගන්න ගියාම එපාම උනා සර්විස් ඒක දන්නේපා ජීවිතේට
     
    Last edited:

    king edward

    Active member
  • Jun 3, 2016
    499
    145
    43
    Matara
    සෙලින්කෝ තමයි පුතා.. ඇබරෙන්නේ නෑ ගෙවනව. ගාන පොඩ්ඩක් වැඩියිද කොහෙදෝ.. වාහන කැඩිච්ච බිදිච්චා හදන තැනකින් අහපන්.. උන් අනිවා රෙකමන්ඩ් කරයි සෙලින්කෝ...
     
    • Like
    Reactions: Tanto

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඕනෙම එකක දාපන් ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් නම් එපා. අවුරුදු 3-4 ඉදිරියට නෝ ක්ලෙම් බෝනස් එක හදල ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා. හැබැයි පොඩි ඇක්සිඩන්ට් එකකදී රුපියක් 5000 ගත්තත් ඊළඟ අවුරුදේ ප්‍රිමියම් එකට එකතු කරනවා අවුරුද්දකම නො ක්ලෙම් බෝනස් එක අඩු කරපු ගාන. එතකොට ලක්ෂ 60 විතර වාහනයකට රුපියක් 20000 විතර ප්‍රිමියම් එක වැඩි වෙලා.

    අනිත් එක ගන්න ගියාම තියෙන සාටර් ප්‍රොසෙස් එක. උන්ගේ තියෙන ගණන් බලන්නත් ඕනේ.

    මොන ප්‍රශ්න තිබුනත් වෙන එක කොම්පැනියක මෙහෙම ගොන් සිස්ටම් එකක් නම් අහලවත් නැහැ.
     
    • Like
    Reactions: Tanto