Insureme.lk

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    Insureme.lk මේ සයිට් එකෙන් වාහනේට ඉන්ශුරන්ස් ගත්ත අය ඉන්නව ද? පොඩ්ඩක් මට මේ ගැන විස්තර දැන ගන්න ඕන මට මේ අය කොටෙශන් එවල තියනව හැබයි ඒ අයතන වලට ගියාම මට මෙයලාගේ එකට වඩා වැඩි ගානක් කියන්නේ. දැනට තියෙනේ HNB උන් ගේ ලොකු සීන් අපි ක්ලේම් එකක් ගන්න ගියාම ආයේ ගන්න බෑ 3 පාරයි පුලුවන් වගේ ගොන් ටෝක් දෙන්නේ උන්................. ඇලියන්ස් එකේ දාන්න හිතාගෙන හිටියා ඒකෙත් කේස් හරියට ගෙවන්නේ නෑ කියලා සීන් එකක් යනවා
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    එහෙ මෙහෙ දාල පස්සේ අඩන්නේ නැතිව .. Sri Lanka Insurance දාපන්
     
    • Like
    Reactions: Idias

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,044
    1,915
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Math eka auruddak insureme eken damma slic. Aulak nam une na. Renewal ekata un quote karapu gaanata wada adu gaanak SLIC company ekenma katha karala offer kara. E nisa ungd through yanne nathuwa company eken renewal eka karagaththa. Company eke andurana agent kenek innawanam un discount daala denawa
     
    • Like
    Reactions: Idias

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    වාහනය හප්පා ගන්නේ නැති තාක් හොදයි . ඊට පස්සේ තමා උන්ගේ රග බලාගන්න පුලුව

    ගු ගල් ෆේස්‌ බුක් රිවිව් එහෙම බලලා තීරණයක් ගන්න. වැඩේ කියන්නේ අද හොද කොම්පැනි හෙට අජූතයි. සමහර ඒවා පට්ට චා වෙලා තිබිලා දැන් හොදයි. කාලෙන් කාලෙට වෙනස්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    එක පාරක් ගෙදර වැදිලා තමා ක්ලේම් එක ගන්න ගිහින් HNB උන්ගේ ලොකු ටෝක් හම්බුනේ අනික මේ පාර නෝ ක්ලේම් නැතිලු SLIC ගනන් වැඩියි එකයි සීන් එක ............................ සාදාරන ගානක් උනා නම් දාගන්නවා එකයි වැඩේ ................. මේ සයිට් එක බෝකර් සීන් එකක් වගේ කරන්නේ ඒ කම්පනි වලට ගිහින් ගත්ත කොටේශන් ගනන් වැඩ්යි මේ අය එවල තියන එක අඩුයි ඔකයි සීන් එක ................