- Insurgent 2015 -

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    thaks machn... ela

    11.gif
     
    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    Divergent (2014) බැලුවා. වෙනස් theme එකක් තියෙන හොඳ movie එකක්. මං දැනගෙන හිටියේ නෑ ඊළඟ එකක් ඇවිල්ලා කියලා. Thanks for sharing. මේකත් අනිවාර්යයෙන්ම බලනවා.
     
    Last edited:

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha

    තෑන්ක්ස් මචන් මාත් බැලුවා මේක එනකන් ඉවසන් ඉන්න බැරි උනා පට්ට බන්
    මේ පාර අරකිව මැරුවා අන්තිමට මන් හිතුවේ මරණ
    එකක් නෑ කියලා :shocked:

    Shik mokada yako oka kiwwe...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    තෑන්ක්ස් මචන් මාත් බැලුවා මේක එනකන් ඉවසන් ඉන්න බැරි උනා පට්ට බන්
    මේ පාර අරකිව මැරුවා අන්තිමට මන් හිතුවේ මරණ
    එකක් නෑ කියලා :shocked:

    වහපිය කට ති...අපි බලනකන්... :frown:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මං හිතුවෙ නෑ ඕකෙ ඉන්න කෙල්ල Nude සීන් ඇක්ට් කරයි කියලා.. ඒ උනාට අමු හෙළුවෙන් ඉන්නවා දැකලා මට ඒකිව එපා උනා..:angry:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මං හිතුවෙ නෑ ඕකෙ ඉන්න කෙල්ල Nude සීන් ඇක්ට් කරයි කියලා.. ඒ උනාට අමු හෙළුවෙන් ඉන්නවා දැකලා මට ඒකිව එපා උනා..:angry:

    කොයිද අමුවෙන් ඉන්නේ උට්ටෝ :shocked: