Intel 13th, 14th gen CPU තියනවා නම් සල්ලි ලෑස්ති කරගන්න 😋

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,285
    4,414
    113
    ඇයි එන්නද
    ryzen ඒක INTEL වලට වඩා හපන්... ඒ අත්දැකීම විද ගන්න අදම Horizon Forbidden West වගේ ගේම් එකක් ගහන්න... එතකොට තේරේවි කොහොමද උණු වෙන්නේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වතුර එකක් උනත් උණු කරගන්න පුළුවන්.. ජීවතුන් අතර හිටියොත්...:yes::yes::yes:
    kauda ban owa kiyanne mage r7 3700x ekak 3yr thibba mama liquid cooler ekak use kare ohoma overheat pasna awe na
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    ryzen ඒක INTEL වලට වඩා හපන්... ඒ අත්දැකීම විද ගන්න අදම Horizon Forbidden West වගේ ගේම් එකක් ගහන්න... එතකොට තේරේවි කොහොමද උණු වෙන්නේ කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: වතුර එකක් උනත් උණු කරගන්න පුළුවන්.. ජීවතුන් අතර හිටියොත්...:yes::yes::yes:
    බොරු නොදා හිටපන් ඩො උබ stock cooler එක යුස් කරන්න ඇති එහෙනං :lol:
     
    • Haha
    Reactions: netudara

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com

    Puck You all Bitches

    Capture.JPG

    Ubalata kohenda do Mewa :lol: :lol: :lol:
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    Intel 13 and 14 computers kunu kolleta Yana seen ekak thiyanna.. intel la hadapu hodama processor eka 12 gen kiyanawa..

    Un i series eka nawaththala wena namak daagena Enna yanneee.. 13 and 14 overclock karanna Bari seen ekak thiyenne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Intel 13 and 14 computers kunu kolleta Yana seen ekak thiyanna.. intel la hadapu hodama processor eka 12 gen kiyanawa..

    Un i series eka nawaththala wena namak daagena Enna yanneee.. 13 and 14 overclock karanna Bari seen ekak thiyenne

    අපේ උන් දැන් Intel විකිණෙන්නේ නෑ කියලා AMD වලින් ගාන අල්ලයි 😏
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බොරු නොදා හිටපන් ඩො උබ stock cooler එක යුස් කරන්න ඇති එහෙනං :lol:
    පව් ඉතීම් මේ ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: තව ටිකක් ඉගෙන ගෙන එන්න හොදේ :ROFLMAO::ROFLMAO::ROFLMAO: