මගේ තියෙන්නේ onboard VGA ekak..ඒක intel g41 express chipset.
case එක තමයි අලුත් update driver එක install කරන්න හදනකොට error එකක් එනවා..
this computer does not meet the minimum system requirements to install this application ද මොකක්ද එකක්...ඒ update driver එක windows 7 වල එලටම වැඩ..compatibility mod , administrator එහෙම දීල බැලුව..හරියන්නෙම නෑ...කෙලින්ම මම මේක හදාගන්න දන්නේ නෑ...

දන්නා කෙනෙක් නැද්ද? පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්න..අනිත් අවුල් ටිකනම් හදාගත්ත win8 cp වල...මේක තමයි අවුල..