Intel Xeon ප්‍රෝසාල පාවිච්චි කරනවද??
උඹලා කවුරුහරි මෙන්න මේ processor එක use කරනවද?
Intel Xeon E5450 3.00GHZ Quad Core 12MB
වැඩිදුර විස්තර....
මේක LGA 771 processor එකක්.
නමුත් processorය modify කරලා LGA 775 socket motherboard එකකට install කරන්න පුළුවන්.
මට ඕනේ කවුරුහරි එළකිරියේ ඔය වැඩේ තමන්ගේ pc එකකට කරලා තියෙනවද කියලා දැනගන්න.
ඇයි මෙහෙම කරන්නේ?
මොකක්ද වාසිය?
වැඩි විස්තර ඕනේ කෙනෙක් අහන්න ත්‍රඩ් එකේ දාන්නම්.