Intel Xeon ප්‍රෝසාල පාවිච්චි කරනවද??

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
හෙළයෙක්;19907038 said:
Server ekak nan thiyeanwa processor 12k gahapu eke hardware nan dakala ne.

ප්‍රොසෙසර් 12ක්ම වෙන වෙනම තියෙනවද?
එහෙනං සෑහෙන පවර් එකක් තියෙන එකක් වෙන්නෙති නේද?
හැම xeon processor එකම මේ වැඩේට ගැලපෙන්නෙත් නැ ,මචන්:)
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113
    ප්‍රොසෙසර් 12ක්ම වෙන වෙනම තියෙනවද?
    එහෙනං සෑහෙන පවර් එකක් තියෙන එකක් වෙන්නෙති නේද?
    හැම xeon processor එකම මේ වැඩේට ගැලපෙන්නෙත් නැ ,මචන්:)
    Ow machan RAM eka 64GB thiyene 512GB wenakan wadi karana puluwan wena . mata hardware gena loku danumak ne machan. server config wala monawa hari thiboth helpak dena puluwan.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හෙළයෙක්;19907091 said:
    Ow machan RAM eka 64GB thiyene 512GB wenakan wadi karana puluwan wena . mata hardware gena loku danumak ne machan. server config wala monawa hari thiboth helpak dena puluwan.

    ඒ කියන්නේ මචන් මුළු server එකටම තියෙන්නේ 64gb ද.
    එහෙනන් 12 core xeon processor එකක් වෙන්නෙති මචන් තියෙන්නේ.
    එල තැන්කු මචන්.
    මම VM සහ server config ටිකක් ඉගෙන ගන්න තම මෙහෙම හදාගන්නේ.:)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    || BUMP ||

    තැන්ක්ස් මචන්:)

    oya mboard eka kohenda gatte

    මේක මචන් ඉක්මන් එකෙන් දැන් අවුරුද්දකට කලින් වගේ ගත්තේ.
    ගත්තේ 7000-6000 ගානකට වගේ තම.
    මට විකුනපු උනුත් දැන් ඉක්මන් එකේ නැද්ද කොහෙද.

    • Like
    Reactions: gnome89

    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    උබව හෙන කාලෙකින් බන් දැක්කේ.
    nitharama enawa post danna :)

    මේක මචන් ඉක්මන් එකෙන් දැන් අවුරුද්දකට කලින් වගේ ගත්තේ.
    ගත්තේ 7000-6000 ගානකට වගේ තම.
    මට විකුනපු උනුත් දැන් ඉක්මන් එකේ නැද්ද කොහෙද.

    sira board ekak. oya wage mboards issara lankawe thibbe nane
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,467
    100,524
    113

    ඒ කියන්නේ මචන් මුළු server එකටම තියෙන්නේ 64gb ද.
    එහෙනන් 12 core xeon processor එකක් වෙන්නෙති මචන් තියෙන්නේ.
    එල තැන්කු මචන්.
    මම VM සහ server config ටිකක් ඉගෙන ගන්න තම මෙහෙම හදාගන්නේ.:)

    Ela machan math igen gathe oya server ekenma thama local karana giyama DATA cost eka thama aula. server wala ene godak durata unlimitedne eka nisa oni tharam bana puluwan.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    සවර්ස් සයිඩ් එකේ යූස් වෙන බ්‍රෑන්ඩ් එකක් නොවැ ඔය

    ඔව් මචෝ
    හැබැයි අලුතෙන් එන එව්වා මේකට වඩා ගොඩක් advanced:):):)

    nitharama enawa post danna :)

    sira board ekak. oya wage mboards issara lankawe thibbe nane

    මේකට කලින් තිබ්බේ Asus P5E එකක්.ඒකෙ රෑම් ස්ලොට් එකක් වැඩකරන්නේ නැතුව ගිය හින්ද මාරු කරගත්තා ඕකට.
    ඔය බෝර්ඩ් උන් කොරියාවෙන් ගෙන්නපු ඒවා කියලා කිව්වේ.

    තැන්ක්ස් මචන්ලා බුම්ප් වලට.රේප් පුළුවන් වෙච්ච ගමන් දෙන්නම්

    හෙළයෙක්;19907646 said:
    Ela machan math igen gathe oya server ekenma thama local karana giyama DATA cost eka thama aula. server wala ene godak durata unlimitedne eka nisa oni tharam bana puluwan.

    ඔව් දැන් මැෂින් එකට මන් ටිකක් සල්ලි යටකර.
    දැන් නම් ඔක්කොම ඉවරයි.casing එකක විතරයි ඕන.

    tutorial නම් GB 50 ක විතර තියෙනවා.
    එකින් එක කරන්න ඕනේ.

    ඔය සර්වර් එකට නම් VM මැෂින් 7-8 ක් රන් කරන එක ගේමක් ම නැතුව ඇතිනේ.:)
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Intel DG41RQ Desktop Board walata set wei da ??

    ඉන්ටෙල් නම් හරියන්නේ නැහැ බ්‍රෝ.
    වෙන බ්‍රෑන්ඩ් එකක බෝඅර්ඩ් එකක් බලන්න,

    එත් g41 චිප්සෙට් එක මේ වැඩේට හරියන්නේ නැහැ.
    කරලා අසාර්ථක වීම් වැඩියි,:sorry:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ තියෙන්නේ නම් core 2 quad q9650 12MB එකක්. :D:D
    liquid cooling කිට් එකක් තියෙන හින්දා එච්චර රස්නයක් එන්නේ නැ.:cool::cool:
    උපරිම 40C :yes::yes:
    කරන්ට් එකනම් යනවා ඇති
    බිල එනවා සැහෙන්න.:sorry::sorry:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මගේ තියෙන්නේ නම් core 2 quad q9650 12MB එකක්. :D:D
    liquid cooling කිට් එකක් තියෙන හින්දා එච්චර රස්නයක් එන්නේ නැ.:cool::cool:
    උපරිම 40C :yes::yes:
    කරන්ට් එකනම් යනවා ඇති
    බිල එනවා සැහෙන්න.:sorry::sorry:

    mokakda liquid cooling brand model eka ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ubala gedara servers run karanne kohomada ban ? currunt bill eka keeyak enawada ? :eek:

    lankawe hama welawema light yanawane.eka awlak nadda ? :oo: