intel_4th_Gen_and_2nd_GEN

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් 4th GEN ,5th GEN මදර් බොඩ් වලට 2nd GEN ප්‍රොසෙසර් එකක් ගැලපෙනවද....
    දෙකෙම තියෙන්නෙ එකම socket type එක
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Intel 2nd Gen = Socket 1155

    Socket 1150 (Intel 8th series Chipset) = Intel 4th gen

    Socket 1150 (Intel 9th Series Chipset) = Intel 4th gen and 5th gen
     
    Last edited: