සුමුදු ටිකේ අව්ලක් නැ . rough ගල් අම්බානක ලිස්සනවා බන්. හිමින්වත් ඇවිදින්න අමාරුයි. මොකක්හරි ගැජට් එකක් නැද්ද උඩ හුරන්න බිම නැමෙන්නේ නැතුව.
Contact @george booleanසුමුදු ටිකේ අව්ලක් නැ . rough ගල් අම්බානක ලිස්සනවා බන්. හිමින්වත් ඇවිදින්න අමාරුයි. මොකක්හරි ගැජට් එකක් නැද්ද උඩ හුරන්න බිම නැමෙන්නේ නැතුව.
bleaching powder දාල ටික වෙලාවකට පස්සෙ high pressure water අල්ලන්න
Thanks bros.ප්රෙශර් වොශර් තමා.
නැත්තං බ්ලීචිං පවුඩර් දාල අතුල්ලන්න වෙනව.