ඇඩ්මින්, පාස්වර්ඩ් දාලද? එන්න පුතීලා.......

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Microsoft නොවන ඒවත් බැරිද බං එතකොට?

    තියරිටිකලි පුලුවන්, ප්‍රැක්ටිකලි හදපු ටූල්ස් තියෙද දන්නෑ
    ඕකෙදි කරන්නෙ පාස්වර්ඩ් හෑශ් එකට කලින් කැල්කියුලේට් කරපු හෑශ් DB එකක තියන හෑශ් එක්ක මැච් කරලා බලනවා
    රේන්බෝ ටේබල් ඇටෑක් කියලා කියන්නෙ

    Salted Hash තියනවනම් මේක කරන්න බැහැ
    ලොකු හෑශ් DB එකක් තියේ නම් කරතහැකි හැබැයි ophcrack එකේ තව සීන් ටිකක් තියනවා ඔය වැඩේ ඉක්මනට කරන්න
    බූට් උනාට පස්සෙ ඔය ටේබල් සේරම RAM එකට ලෝඩ් කරලා මාර ඉක්මනට මැච් කරලා බලන සීන් එකක් තියෙන්නෙ
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif