Intern අවස්ථාවක් මෙන්න

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    ටීම් දෙකක් හදනවා internලටම

    ඇවිත් වැඩ කරොත් ටිකක් ගෙවනවා
    Remote නං බෑ, වැඩ කරනවා කියල නිදගන්නවද කවුද දන්නේ 😓
    මුදල නෙමේ මේකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් ගැන හිතන්න

    https://www.facebook.com/share/p/ZKpKZHgjagXLhKxL/?mibextid=oFDknk

    1722946606269.png

    1722946634576.png

    intern නැති අය අතරේ share කරන්න.

    සංජිව අය්යා ඇවිත් මේක පොඩ්ඩක් bump කරන්න 🥰
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    ටීම් දෙකක් හදනවා internලටම

    ඇවිත් වැඩ කරොත් ටිකක් ගෙවනවා
    Remote නං බෑ 😓
    මුදල නෙමේ මේකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් ගැන හිතන්න

    https://www.facebook.com/share/p/ZKpKZHgjagXLhKxL/?mibextid=oFDknk

    View attachment 234238

    View attachment 234239

    intern නැති අය අතරේ share කරන්න.

    සංජිව අය්යා ඇවිත් මේක පොඩ්ඩක් bump කරන්න 🥰
    @KrishanL89
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ටීම් දෙකක් හදනවා internලටම

    ඇවිත් වැඩ කරොත් ටිකක් ගෙවනවා
    Remote නං බෑ 😓
    මුදල නෙමේ මේකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් ගැන හිතන්න

    https://www.facebook.com/share/p/ZKpKZHgjagXLhKxL/?mibextid=oFDknk

    View attachment 234238

    View attachment 234239

    intern නැති අය අතරේ share කරන්න.

    සංජිව අය්යා ඇවිත් මේක පොඩ්ඩක් bump කරන්න 🥰
    @sanjeewa.per85 monada aiyse me wada
     
    • Haha
    Reactions: Gwynbleidd

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    Intern දෙන උන් දෙන්න දන්නෙන්ත් නෑ ගන්න උන් ගන්න දන්නෙත් නෑ.

    මට නන් නිකන්වත් කරන්න කෙනෙක් ගන්න බෑ. අඩුම දවසට පැය 2කක්වත් වෙන් කරන්න බැරි නන් අපේ SE කෙනේටවත්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ටීම් දෙකක් හදනවා internලටම

    ඇවිත් වැඩ කරොත් ටිකක් ගෙවනවා
    Remote නං බෑ, වැඩ කරනවා කියල නිදගන්නවද කවුද දන්නේ 😓
    මුදල නෙමේ මේකෙන් ඔයාට ලැබෙන අත්දැකීම් ගැන හිතන්න

    https://www.facebook.com/share/p/ZKpKZHgjagXLhKxL/?mibextid=oFDknk

    View attachment 234238

    View attachment 234239

    intern නැති අය අතරේ share කරන්න.

    සංජිව අය්යා ඇවිත් මේක පොඩ්ඩක් bump කරන්න 🥰
    othanin aduma gane deyak igena gannawath wenne na.

    At least Ethics.

    Mu hadanne nikan wada ganna hawo tikak allaganna.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    හිඟන රටේ හිඟන පොන්නයන්ගෙ ගුබ්බෑයං 😹😹

    සවුබාගේ දැක්ම හදලා internship එකක්වත් නැතිවෙන තැනට රට වට්ටපු එකෙනුය්, හරිහමන් labour law නැති එකෙයි අයුතු ප්‍රයෝජන ගන්න හිඟන්නො 😹
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    Internලගේ ගෙන් දුවන කම්පැනි Bump

    Banking product ලු බලපන්කෝ මුගේ කම්පැනි ෆෙසිබුක් ප්‍රොෆයිල් එකට ගිහින් උඩ ඉදන් පහලට සණස බැන්කු ටික විතරයි.. :rofl:
    ඇත්ත තමයි මුට ඉන්ටන්ලා ඇරෙන්න වෙන කවුරුත් ගන්න බැ.. ආච්චිලා සීයලා සණසට ඇවිල්ලා දාන්නේ රු500යිනෙ
     
    Last edited: