10th June මම New Zealand යනවා, ඊට කලින් මගේ driver licence එක international කරගන්න ඕනෙ. මේක කොහෙන්ද කරගන්න පුළුවන්? කීයක් විතර යයිද මේ වැඩේට ?