මචන්ලා අපේ බාප්පාගේ පුතා යන්නේ "Negombo South International School" කියලා International School එකකට , පොඩි එකා 2019 o/l ලියන්න ඉන්නේ (දැන් 9 වසරේ) , මුට සිංහල වචනයක් වත් හරියට ලියාගන්න බැ 
, මූට කරන්න වෙන්නේ ලංකාවේ o/l Exam එකලු(local syllabus English Medium , Landon O/L නෙමෙයි ලු ) පුංචි කියනවා o/l වලට සිංහලෙන් ලියන්න ඕන සිංහල විතරලු , මන් දන්න විදියටනම් ඉතිහාසයයි බුද්දාගමයි English Medium ලියන්න බැ ????, මුන්ට සිංහල උන්ගන්වන්න පටන් අරන් තියෙන්නේ 6 වසරේ ඉදන්ලු. පුංචි හිතන් ඉන්නේ සිංහල බැරි වෙලා English පුළුවන් වෙන එක පට්ට ලොකු scene එකක් කියලා,
මේ ගැන දන්න International School සම්බන්ද කවුරු හරි ඉන්නවනම් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්.

) witarai