International School සිංහල

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මචන්ලා අපේ බාප්පාගේ පුතා යන්නේ "Negombo South International School" කියලා International School එකකට , පොඩි එකා 2019 o/l ලියන්න ඉන්නේ (දැන් 9 වසරේ) , මුට සිංහල වචනයක් වත් හරියට ලියාගන්න බැ :no::no:, මූට කරන්න වෙන්නේ ලංකාවේ o/l Exam එකලු(local syllabus English Medium , Landon O/L නෙමෙයි ලු ) පුංචි කියනවා o/l වලට සිංහලෙන් ලියන්න ඕන සිංහල විතරලු , මන් දන්න විදියටනම් ඉතිහාසයයි බුද්දාගමයි English Medium ලියන්න බැ ????, මුන්ට සිංහල උන්ගන්වන්න පටන් අරන් තියෙන්නේ 6 වසරේ ඉදන්ලු. පුංචි හිතන් ඉන්නේ සිංහල බැරි වෙලා English පුළුවන් වෙන එක පට්ට ලොකු scene එකක් කියලා,:lol::lol: මේ ගැන දන්න International School සම්බන්ද කවුරු හරි ඉන්නවනම් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: scorpion MW

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පව් පොඩි එකා :sorry: :sorry:
    දැන් කෙලින්ම අරාබිම උගන්නන්න කියපං බං අනාගතේ ඒක තමා ලංකාවෙ ඉන්න වැදගත් වෙන්නෙ :( :(
    bump
     
    • Like
    Reactions: johnferna678

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ මගෙත් යාලුව ටික දෙනෙක් ඉන්නව ඔයවගේ ගිය. අඩෝ උන් හැම එකාගෙම පට්ට චාටර් ගතිගණ තියනව, හොද යාලුවෝ හැබැයි. ඒ උනාට උන් tradition දෙකක අතරමන් වෙලා වගේ සීන් එකක් තියෙන්නේ. ලංකාවෙන් යනව නම් අව්ලක් නෑ. උබේ සීන් එක නම් දන්නේ නෑ මචෝ
     
    • Like
    Reactions: johnferna678

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචන්ලා අපේ බාප්පාගේ පුතා යන්නේ "Negombo South International School" කියලා International School එකකට , පොඩි එකා 2019 o/l ලියන්න ඉන්නේ (දැන් 9 වසරේ) , මුට සිංහල වචනයක් වත් හරියට ලියාගන්න බැ :no::no:, මූට කරන්න වෙන්නේ ලංකාවේ o/l Exam එකලු(local syllabus English Medium , Landon O/L නෙමෙයි ලු ) පුංචි කියනවා o/l වලට සිංහලෙන් ලියන්න ඕන සිංහල විතරලු , මන් දන්න විදියටනම් ඉතිහාසයයි බුද්දාගමයි English Medium ලියන්න බැ ????, මුන්ට සිංහල උන්ගන්වන්න පටන් අරන් තියෙන්නේ 6 වසරේ ඉදන්ලු. පුංචි හිතන් ඉන්නේ සිංහල බැරි වෙලා English පුළුවන් වෙන එක පට්ට ලොකු scene එකක් කියලා,:lol::lol: මේ ගැන දන්න International School සම්බන්ද කවුරු හරි ඉන්නවනම් මේක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ලොකු උදව්වක්.

    Tey have to do Sinhala which has a wast content, Buddhism, History, and one more subject in mother tongue. Its not easy. Ask them to transfer to London O/L.
     
    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Sinhala ara anith okkoma english walin lyanna puluwan Ol
    Al walat okkoma puluwan english walin math bio cmrce
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    රජයේ O/L විභාගේ ඉතිහාසයයි, බුද්ධාගමයි, සිංහළෙන් තමයි ලියන්න වෙන්නේ??

    KCIvTuB.png
    0H3PFqf.png

    Textbooks නෑ :no::no:

    http://www.edupub.gov.lk/SelectSyllabuss.php
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    අඩෝ මගෙත් යාලුව ටික දෙනෙක් ඉන්නව ඔයවගේ ගිය. අඩෝ උන් හැම එකාගෙම පට්ට චාටර් ගතිගණ තියනව, හොද යාලුවෝ හැබැයි. ඒ උනාට උන් tradition දෙකක අතරමන් වෙලා වගේ සීන් එකක් තියෙන්නේ. ලංකාවෙන් යනව නම් අව්ලක් නෑ. උබේ සීන් එක නම් දන්නේ නෑ මචෝ

    මුගේත් ඔය සීන් එක ලාවට තියෙනවා:dull:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනේමන්දා බන් මේක හරියට හොයාගත්තේ නැත්නම් පට්ට අවුලක් වෙන්නෙ :confused::confused:

    Uge iskolen puluwan kiyanawa nam ithin puluwan athi. Habai putho Sinhala nam maha kari subject ekak. Mama sinhala medium welath patta gemak dunna oka goda danna. Uta sinhala baruwa kohoma karaida danne naa:frown:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Uge iskolen puluwan kiyanawa nam ithin puluwan athi. Habai putho Sinhala nam maha kari subject ekak. Mama sinhala medium welath patta gemak dunna oka goda danna. Uta sinhala baruwa kohoma karaida danne naa:frown:

    එක තමයි බන් මටත් තියෙනෙ ප්‍රශ්නෙ , උන්ගේ school එකෙන් කියනවලු පුළුවන් කියලා , රජයෙන්නේ බන් papers දෙන්නෙයි බලන්නෙයි :confused:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    එක තමයි බන් මටත් තියෙනෙ ප්‍රශ්නෙ , උන්ගේ school එකෙන් කියනවලු පුළුවන් කියලා , රජයෙන්නේ බන් papers දෙන්නෙයි බලන්නෙයි :confused:

    Mama dan widiyata puluwan. Website eke nathi unata owata textbook tiyenawa. Government school walath history english medium tiyenawa. Commerce ehemath ape un kiyala English walin kare. English medium kiyala ekak officially naa bn. Sinhala and tamil witharai tiyenne. Smahara subject english walin karanna puluwan eka thamai ape un english medium kiyanne