international schools හොදද? නැද්ද ?

international schools හොදද? නැද්ද ?

  • හොදයි

    Votes: 83 54.2%
  • හොද නැහැ

    Votes: 70 45.8%

  • Total voters
    153
  • Poll closed .

madsugath

Member
Nov 30, 2008
505
18
0
Gampaha
එලකිරියෙ ඉන්න සමහර අය තුල වැරදි මතයක් තියෙනවා international schools වල ඉගෙන ගන්න අය/ගත්තු අය සම්බන්ධව...
ඒ අය නිතරම කියන දෙයක් තමයි ජාත්යන්තර පාසැල් වල ඉගෙන ගන්න/ගත්තු
අය තුල කිසිම හැදියාවක් කියලා දෙයක් නැහැ කියලා , රටේ ඉතිහාසය සම්බන්ධව කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා ,ලංකාවෙ හිටියට හිතින් ඉන්නෙ අමෙරිකාවෙ කියලා....ඇත්තටම ඒවා ඇත්තද? නැත්නම් බොරුද ? ඔයගොල්ලන්ගෙ අදහස් දක්වන්න...
(මට නම් international, local කියලා විශේෂ වෙනසක් නෑ දෙකම හොදයි)
කවුරුවත් මඩ ගහගන්න එපා..

hmm... i see no difference... except in fees.. :D
 
hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මට international school ගුරුවරයෙක් වශයෙන් ඉතාම අමිහිරි අත්දැකිමක් තියෙන්නේ .

    ඒ ලමයින්ට ගුරුවරයෙක්ට දෙන්න ඔන ගෞරවය දන්නේ නැ. ඒ ගොල්ලොන්ට ගුරුවරයෙක් කියන්නේ සල්ලි වලට වැඩකරන වැඩකාරයෙක් වගේ.විනයත් අන්තිමයි
    රජයේ පාසල් 100% හොඳයි මේ international school ලමයි එක්ක බලනකොට.
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    මට international school ගුරුවරයෙක් වශයෙන් ඉතාම අමිහිරි අත්දැකිමක් තියෙන්නේ .

    ඒ ලමයින්ට ගුරුවරයෙක්ට දෙන්න ඔන ගෞරවය දන්නේ නැ. ඒ ගොල්ලොන්ට ගුරුවරයෙක් කියන්නේ සල්ලි වලට වැඩකරන වැඩකාරයෙක් වගේ.විනයත් අන්තිමයි
    රජයේ පාසල් 100% හොඳයි මේ international school ලමයි එක්ක බලනකොට.

    Which school ? :S
     
    presanth

    Active member
  • Apr 22, 2008
    942
    66
    28
    Colombo nemei
    machangla mama giya intrnatioal school eka nam governement walata wada godal hondai and better thanmost international schools. mama giya eke disciline honda nisamsa thama ekata mawa damme. some international schools are real bad but a few international schools are better than governement ones.:yes:
     
    djnish

    Member
    Dec 20, 2008
    362
    11
    0
    මට international school ගුරුවරයෙක් වශයෙන් ඉතාම අමිහිරි අත්දැකිමක් තියෙන්නේ .

    ඒ ලමයින්ට ගුරුවරයෙක්ට දෙන්න ඔන ගෞරවය දන්නේ නැ. ඒ ගොල්ලොන්ට ගුරුවරයෙක් කියන්නේ සල්ලි වලට වැඩකරන වැඩකාරයෙක් වගේ.විනයත් අන්තිමයි
    රජයේ පාසල් 100% හොඳයි මේ international school ලමයි එක්ක බලනකොට.
    even lyceum උනත් .. i have heard from lot of my friends:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.

    international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
    ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.
    :yes: