there are some dumb nuts that thinks I'm a girl. Maybe one of them put that tag.Definitely. I'm not you, you're not me. You're a guy, right? I'm most certainly a girl.Look at that stupid tag!!
![]()
ok, a brain hungry zombie then![]()
may be we can throw her at the enemay!canon fodder!no good then lol we can't use hermay be we can throw her at the enemay!

who tagged Gateway roxx??
indeed!![]()
එලකිරියෙ ඉන්න සමහර අය තුල වැරදි මතයක් තියෙනවා international schools වල ඉගෙන ගන්න අය/ගත්තු අය සම්බන්ධව...
ඒ අය නිතරම කියන දෙයක් තමයි ජාත්‍යන්තර පාසැල් වල ඉගෙන ගන්න/ගත්තු අය තුල කිසිම හැදියාවක් කියලා දෙයක් නැහැ කියලා , රටේ ඉතිහාසය සම්බන්ධව කිසිම දෙයක් දන්නෙ නැහැ කියලා ,ලංකාවෙ හිටියට හිතින් ඉන්නෙ අමෙරිකාවෙ කියලා....ඇත්තටම ඒවා ඇත්තද? නැත්නම් බොරුද ? ඔයගොල්ලන්ගෙ අදහස් දක්වන්න...
(මට නම් international, local කියලා විශේෂ වෙනසක් නෑ දෙකම හොදයි)
කවුරුවත් මඩ ගහගන්න එපා..

u did>\?
Lyceum > Gateway xDමට international school ගුරුවරයෙක් වශයෙන් ඉතාම අමිහිරි අත්දැකිමක් තියෙන්නේ .
ඒ ලමයින්ට ගුරුවරයෙක්ට දෙන්න ඔන ගෞරවය දන්නේ නැ. ඒ ගොල්ලොන්ට ගුරුවරයෙක් කියන්නේ සල්ලි වලට වැඩකරන වැඩකාරයෙක් වගේ.විනයත් අන්තිමයි
රජයේ පාසල් 100% හොඳයි මේ international school ලමයි එක්ක බලනකොට.

even lyceum උනත් .. i have heard from lot of my friendsමට international school ගුරුවරයෙක් වශයෙන් ඉතාම අමිහිරි අත්දැකිමක් තියෙන්නේ .
ඒ ලමයින්ට ගුරුවරයෙක්ට දෙන්න ඔන ගෞරවය දන්නේ නැ. ඒ ගොල්ලොන්ට ගුරුවරයෙක් කියන්නේ සල්ලි වලට වැඩකරන වැඩකාරයෙක් වගේ.විනයත් අන්තිමයි
රජයේ පාසල් 100% හොඳයි මේ international school ලමයි එක්ක බලනකොට.

මේක මඩ ගහගන්න ත්‍රෙඩ් එකක් වෙයි වැඩි වෙලාවක් යන්න ඉස්සෙල්ලා.
international, local කියලා විශේෂ වෙනසක් නෑ. දෙකේම හොද ළමයි වගේම හොඳ නැති ළමයි ඉන්නවා.
ඕනෑම තැනක නරක ආරංචිනෙ ඉක්මනටම පැතිරෙන්නෙ, ඒහින්ඳා ඕනෙම ඉස්කෝලෙයක් ගැන නරක තමයි mediaවල වැඩිපුර වැටෙන්නෙ.

even lyceum උනත් .. i have heard from lot of my friends![]()
Lol no, why on earth would i do that forLyceum > Gateway xD
whatever 
anyway machan lyceum is the best compare with othersOmg certainly not !
