චීන බඩුව අද ආව
ඇමරිකන් බඩුව නෑ
gini gaththada danne naha,mage badu Monday thamai hariyatama danagaththe ginnata ahu une naha kiyala.adurana kenekge $45000 machine ekak ahu wela kiyala thamai aranchiya.

ඇමෙර්කන් බඩුව උබට පොල්ල තිබ්බාවත්ද?thamath na ban. china ekak nam awa. anith eva na.
මගෙ payoneer card එකත් කෙල වෙලා බන් ඊයෙ අමතක වෙලා මැග්නට් එකක් එක්ක පර්ස් එකේ දැම්මා දැන් වැඩ නැ.. මල මගුලයි.. දැන් ඔය කියන shipping delay එක මේකටත් බලපැවොත් කෙලියා තමා සල්ලි වලට.thamath na ban. china ekak nam awa. anith eva na.
මගෙ payoneer card එකත් කෙල වෙලා බන් ඊයෙ අමතක වෙලා මැග්නට් එකක් එක්ක පර්ස් එකේ දැම්මා දැන් වැඩ නැ.. මල මගුලයි.. දැන් ඔය කියන shipping delay එක මේකටත් බලපැවොත් කෙලියා තමා සල්ලි වලට.

කාඩ් එකක් ආයෙ දෙනව බන් ඩොලර් 12කට කොහෙද? ඒත් shipping delay නම් අවුලනෙ..Payoneer ekata kiwwanam wena ekak dey neda ban?
Hebey itin ekath awe nettam keliya tama![]()
මගෙ payoneer card එකත් කෙල වෙලා බන් ඊයෙ අමතක වෙලා මැග්නට් එකක් එක්ක පර්ස් එකේ දැම්මා දැන් වැඩ නැ.. මල මගුලයි.. දැන් ඔය කියන shipping delay එක මේකටත් බලපැවොත් කෙලියා තමා සල්ලි වලට.
Na ban 18th lu damme thama na..awe nadda ara kiyapu item eka?
Na ban 18th lu damme thama na..
Danata on the way keyala hithamuko..awulak na badu eaimatath oya sethe thamai ban. first class mail godak kal yanawalu enna sometimes.
කාඩ් එකක් ආයෙ දෙනව බන් ඩොලර් 12කට කොහෙද? ඒත් shipping delay නම් අවුලනෙ..
ඔව් බන්, දැන් අලුත් කාඩ් එකක් ගත්තම ඔන්ලයින් transaction වත් කරන්න බැනෙ.. මම බැලුවෙ ඔය දිනපාල එකෙන් වගේ ගෙදරට ඔනා මොකක් හරි ලොකු ඉලෙක්ට්‍රික් බඩුවක් අරගෙන ඉතුරු ටිකෙන් බිල් ටික ගෙවලා දාලා බැලන්ස් එක සිරො උනාම ආයෙ එකක් request කරනවා කියලා.. එතකොට shape නෙ..OW ban matath matakay ehema denawa kiyala. Mamath oka issara use kara.
Ow ban Shipping case hinda ekath neti unoth ubata hena paduwak wenne. Ekata giya ganath neti wenawa aye salli ganda ekakuth neti wenawa.