machan mama meka dakka thanaks machan kiwwata.
uba kiwwa nisa ahasadiha balagenama hitiya.
තරුවක් යනවා වගේද බන් දැක්කේ?අර සිකුරු තරුව වගේ ලොකුද?
හතට කළුවරේ කොහොමද පේන්නේචුට්ටං ලයිට් එළියක් නේද තියෙන්නේ ඕක ඇහැට පෙනෙයිද










අදත් ගියේ කැලේ පැත්තෙන් නෙදැක්කේ නෑ


Ekane bn ada allaganna bari una 
aye friday thama hodata 6minutes ahuwenne, edata allaganna puluwanwei aye. 

අද අහසේ අයිනෙන් ගිහින් තියෙන්නේ ගස් හින්ද පෙනුනේ නෑ. 23 වෙනිදට යන එක නං අහස මැදින්ම යන්නෙ ඒක බලන්න ඕනේEkane bn ada allaganna bari una
aye friday thama hodata 6minutes ahuwenne, edata allaganna puluwanwei aye.
![]()
අද අහසේ අයිනෙන් ගිහින් තියෙන්නේ ගස් හින්ද පෙනුනේ නෑ. 23 වෙනිදට යන එක නං අහස මැදින්ම යන්නෙ ඒක බලන්න ඕනේ![]()


Heta ude 5.31 ta, AM dakke passe.

